Sajith-Sajith Sajith විනෝද සමය 2

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ

    විනෝද සමය 2 ඇරඹුනා


    සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ ‘හදවත’
    pngtree-creative-multiple-red-heart-png-image_227902.jpg

    මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇතැයි වාර්තාවෙයි.

    එහි මැතිවරණ ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව ද දැනගන්නට ඇත.

    මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි මේ වනවිටත් භාරදී තිබේ.

    නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.​

    collage.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කතාව ඇත්තද නම් දන්නේ නැහැ. ඇත්ත නම් ඉතින් ෂුවර් එකටම තවත් සුපිරි ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි :love:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හදිසියේ වයිෆ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට චන්දෙ කාලේදී හාර්ට් එකක් :love: යැව්වොත් මැකෝගේ ගෝලයෝ එයි අත්අඩංගුවට ගන්න..... :no:
     
    • Like
    Reactions: 2osama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    හදිසියේ වයිෆ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට චන්දෙ කාලේදී හාර්ට් එකක් :love: යැව්වොත් මැකෝගේ ගෝලයෝ එයි අත්අඩංගුවට ගන්න..... :no:
    chande kaaleta The Lover eka wahanna wenawa. chanda salakuna pradarshanaya karanna ba.:no:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.

    සජිත්ගෙ නව සංධානෙ ලේකම් පත් කරන්නෙ රනිල් උන්නැහැද...?

    ඔය ලකුණ හරියන්නෙ නෑ... හාට් කිව්වගමන් මතක් වෙන්නෙ රාජිත + ලංකා හොස්පිටල් කොමඩි නාට්ටිය නේ.. රනිල් අලියනම් ගේමට මූට දාන්න තිබ්බෙ කටුස්සා වගේ ලකුණක්. අකියත් හෙල්ලෙන්න..

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    කතාව ඇත්තද නම් දන්නේ නැහැ. ඇත්ත නම් ඉතින් ෂුවර් එකටම තවත් සුපිරි ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි :love:

    මොනවා උනත් ඇගේ ලේ ටික පිරිසිදු කරලා දෙයි :lol:
     
    • Dislike
    Reactions: ryandok

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමත් දිනන්නේ නැති බව දන්නවා
    අාතල් එකක් හරි දෙයින් බං:lol::lol:


    oka athal eka thiyenne parampara gahta UNP karayo gehin aliyai hansayai hoyana kota X ganna.:rofl::rofl::rofl: full athal kalayak ei israhata.


    jathiye hadagasma wage slogan ekak da gana ei.:lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    oka athal eka thiyenne parampara gahta UNP karayo gehin aliyai hansayai hoyana kota X ganna.:rofl::rofl::rofl: full athal kalayak ei israhata.


    jathiye hadagasma wage slogan ekak da gana ei.:lol::lol::lol:

    අලියගේ නැට්ට ට ගහපු එවුන් දැන් කොහොට ගහයියි ද දන්නේ නැහැ
     
    • Dislike
    Reactions: ryandok