sanjaya1975
Reaction score
717

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • 119 gajapan bn me welawe ratata karanna puluwan udauwak
    Ekek dennek kudalan gihama iwarai wade
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    මචන්ල , ගෙදර ලොකු ගේට්ටුවකට ... මෝටරයක් හයි කරන්න පුලුවන්ද ? ගේට්ටුව හදල තියෙන එකක් .... පට්ට බරයි මේක ,
    පැත්තට තල්ලු කරන්න තියෙන එකක් .... අපේ අම්මා මේක තල්ලු කරනවා පන දාගෙන .... මන් කීවට ඒගොල්ලෝ මේක කරන්නේ නෑ ...
    මට විස්තර ටිකක් කියන්න දන්නා කෙනෙක්.... pm එකක් දාන්න උදව්වක් කරන්න පුළුවන් නම්
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1661673
    මචං මේකෙ පොලිකාබනෙට් ෂීට් එකට වතුර යන බටේ ටැංකියෙ මැද්දට හයි කලේ විශේෂ හේතුවක් නිසාද? ටිකක් පහලට වෙන්න හයි කළොත් එෆෙක්ටිව් ගතිය වැඩි නැද්ද?
    සහ මේකට මුළු වියදම කීයක් වගේ ගියාද?
    ubala lamp hadanawada ban. market kohomada. mageth shop ekek nikan wahala dala thiyanawa owa tikak dala sell karanna hithuna
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…