ata wasare 10 wasare ewun koheda ban spa yanneස්පා වහපු ඵකේ ප්‍රතිඵල තමා මේ..ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්.![]()
අරූට බඩු යන්න ඔන්න මෙන්න ඉන්න අැත්තෙ..ටීචර් ඵක පාරටම අාවහම මළ පනින්න අැති..![]()




ලංකාවේ මේවගේ දේවල් වලට යන්න ප්‍රදාන හේතුව ටීවී වල පෙන්නන දේවල් (ටෙලිනාට්ටි/ ඉන්දියන් මෙගා ) නිසයි වයසට අනවශ්‍ය දේවල් වලට යොමු/භාවිතා වීමයි ( social media / Mobile Phones / unfiltered internet). තව කුකුල් මස් වගේ කෑම අදිකව ගන්නවා නම් නොතේරෙන වයසේ වැඩිවියට පත්වෙනවා ඉතින් එතනින් එහාට ගෙදර අය අවදානෙන් උන්නේ නැත්තං වැරදි පාරට වැටෙන එකට ඉඩ වැඩි.![]()

යකෝ අවුරුදු විසිගානක් වෙනව කෙල්ලෙක්ගෙ අතින් අල්ලල නෑ...මේවා දැක්කහම ලිඳේ පනින්න හිතෙනෙවා...
සිද්ධිය වූ දිනයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් මෙය දැක තිබෙනවා.

අටේ පන්තියේ සිසුවියක සහ සිසුවෙක් ‘අඹු සැමියන් ලෙස හැසිරෙද්දී ‘ පැමිණි ගුරුවරියට සිහි නැති වෙන්නට ප්‍රහාර
අනුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු එම පාසලේ ගුරුවරියක (නියෝජ්‍ය විදුහල්පතිනිය) දුටු නිසා සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් ඇය සිහිසුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාළ සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කළා.
තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් අසත්‍ය ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා වනවා. අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙන අතර නියෝජ්‍ය විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම් තුවාලයක් ඇති බවද අනාවරණය වනවා.
සිද්ධිය වූ දිනයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් මෙය දැක තිබෙනවා.
ඇය එම ස්ථානයට යනවාත් සමඟම පාසල් සිසුවා ක ඇයට බිම ඇදවැටෙන ආකාරයට වැරෙන් තල්ලු වන අන්දමේ පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන් බිම ඇදවැටී හිස පුපුරා යෑමෙන් සිහිසුන්ව වැටී තිබෙනවා.
ඇගේ වාසනාවට මෙන් ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එහි පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.
විද්‍යාලයේ විදුහල්පතිවරයාට පාසල තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව කිසිදු අවධානයක් නොමැති බව සිද්ධිය සැලවූ මවුපියෝ කියා සිටිනවා.
යම් හෙයකින් ඇය අධික වේලාවක් එම ස්ථානයේ සිහිසුන්ව සිටියේ නම් අවාසනාවන්ත මරණයක් පවා සිදුවීමට ඉඩතිබූ බව ඔවුහු පවසනවා.
මෙම සිද්ධියට සම්බන්ධ වූ දැරිය හා සිසුවා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බව වාර්තා වනවා.
Source
අපි අතේ ගැහුවෙවත් නැහැ යකෝ අටේ පංතියේ දී ඒකට දැන් හැදෙන උන් නැට්ටට කිරි එනකොටම ඇතුලෙ ගහන්න සෙට් වෙන්නේ...