( සිං.ච.ක.සං )

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113
    සිංහල ඡන්ද කඩන්නන්ගේ සංසදය

    aVxs8Lf.png



    L3FyytT.png





    ඔරුගල්යාය ප‍්‍රදේශයේ පිහිටි ලඳු කැලෑ හෙලි කරන ලද්දේ වටිනාකමක් සහිත ගස් සිටුවීවට බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

    එමෙන්ම ලඳු කැලෑ ආශ්‍රිතව සිිටින වන අලින්ද පළවා හැරීමට ඉන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

    අලින්ගෙන් ජනතාවට හා දේපළවලට සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.

    සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

     
    Last edited:
    • Like
    Reactions: netlife007