Sajith-Sajith Sajith විනෝද සමය 2

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    84488861_2746230952130209_3194145930831986688_o.jpg
     
    • Like
    Reactions: netlife007

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.

    සජිත්ගෙ නව සංධානෙ ලේකම් පත් කරන්නෙ රනිල් උන්නැහැද...?

    ඔය ලකුණ හරියන්නෙ නෑ... හාට් කිව්වගමන් මතක් වෙන්නෙ රාජිත + ලංකා හොස්පිටල් කොමඩි නාට්ටිය නේ.. රනිල් අලියනම් ගේමට මූට දාන්න තිබ්බෙ කටුස්සා වගේ ලකුණක්. අකියත් හෙල්ලෙන්න..


    :yes:
     
    • Dislike
    Reactions: ryandok

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    හිතාදර සදාදර විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26 ත් සෙට් උනානම් ආතල්ම තමයි ඉතිං...
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පිං කැටෙටෙ සජිතා රුපියල, රුපියල තමයි දාන්නේ හොදට සද්දේ ඇහෙන්න.........සජිත්ට capacity එකක් නැ........
    මම නෙමේ කියන්නේ හොදේ......රන්ජා, back side - front side නොනාට.


    :yes::lol: