End of Gotas Rule

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    යකුනේ පාස්කු ප්‍රහාරයට මූලිකවම වැරදි කාරයා වෙන්නේ සිරිසේනයා.... එහෙව් එකා පොහොට්ටුවේ සභපති උනාම කොහෙද මචංලා පාස්කු ප්‍රහාරටය වැරදි කාරෙයෝ හොයන්නේ

    අයෙත් නම් මහින්දයට ජන්දේ දෙන්නේ නෑ ..... ගෝඨාත් කෙලවලා තමයි මේ පක්කු යන්නේ

    :yes::yes::yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    තෝ පකෝ චන්දෙ දුන්නෙ ගූ ඇන් පීයට නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මු මහින්දට චන්දෙ දීල ඕන්න බලාපල්ල ඒකෙත් හැටි..:lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,075
    8,063
    113
    රූකඩ රාජ්ජේ
    පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදීම තීන්දුව ගෙන ඇත.

    මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

    ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනා වලින් ඉවත්විය යුතු යයි මෙහිදී තීරණය කර තිබේ.

    2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවද හෙළිවී ඇත.

    ඒ අනුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thope Sabaapathi thamai Sirisena... Sir kiyala katha karapan dan :lol::lol::lol:

    Paw bun umbala

    ලොල් නිවටයට තොපි සර් කියුවට අපි කියනවද ..ඕකට දෙන්නෙ චන්දෙන් පස්සෙ , තොපි බලාගෙන ඉදපියවු..

    නිවට සිරා අපිට කරපුව අමතකද ,අපි තොපි වගේ නෙමේ ආන්න ඒක මතක තියා ගනියවු..පාවා දුන්න නිවටයට අපෙන් සමවක් නැත..:yes::yes:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ලොල් නිවටයට තොපි සර් කියුවට අපි කියනවද ..ඕකට දෙන්නෙ චන්දෙන් පස්සෙ , තොපි බලාගෙන ඉදපියවු..

    නිවට සිරා අපිට කරපුව අමතකද ,අපි තොපි වගේ නෙමේ ආන්න ඒක මතක තියා ගනියවු..පාවා දුන්න නිවටයට අපෙන් සමවක් නැත..:yes::yes:

    Umben samaawak nathi unata , Tho guu kana Mahindaya Samawa deela iwarai :lol::lol::lol: Sir kiyala katha karapan thope Sabaapathita , gon bayya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umben samaawak nathi unata , Tho guu kana Mahindaya Samawa deela iwarai :lol::lol::lol: Sir kiyala katha karapan thope Sabaapathita , gon bayya

    හී හී ඔයා ඒකට කලබල වෙන්ඩ එපා මහින්ද කවුද කියල උබල නොදන්නව උනාට අපි දන්නව..කෙලින් ගේම ඉල්ලන උන්ව මහින්ද මායිම් කරයි ,ඒත් හැoගිලා අසත්පුරුශකම් කරන උන්ට කිසිම සමාවක් නැ.. :yes::yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලොල් නිවටයට තොපි සර් කියුවට අපි කියනවද ..ඕකට දෙන්නෙ චන්දෙන් පස්සෙ , තොපි බලාගෙන ඉදපියවු..

    නිවට සිරා අපිට කරපුව අමතකද ,අපි තොපි වගේ නෙමේ ආන්න ඒක මතක තියා ගනියවු..පාවා දුන්න නිවටයට අපෙන් සමවක් නැත..:yes::yes:

    :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තෝ අර netlife007 කියන පොන්නය නේද..fake හද හද ගොන් අාතල් දෙනව මෝඩ මානසික ලෙඩා..:D
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හී හී ඔයා ඒකට කලබල වෙන්ඩ එපා මහින්ද කවුද කියල උබල නොදන්නව උනාට අපි දන්නව..කෙලින් ගේම ඉල්ලන උන්ව මහින්ද මායිම් කරයි ,ඒත් හැoගිලා අසත්පුරුශකම් කරන උන්ට කිසිම සමාවක් නැ.. :yes::yes:

    කිසිම සමාවක් නැthi unata Thope pakshe sabaapathi SIRISENA dan.. SIR kiyala katha karapan :rofl::rofl::rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    tenor.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම සමාවක් නැthi unata Thope pakshe sabaapathi SIRISENA dan.. SIR kiyala katha karapan :rofl::rofl::rofl:

    ඉතින් නිවටය සබාපති කියල උබට පුකේ අමාරුව හැදුනට අපි මොකද කරන්නෙ :lol::lol:
    උබ නිවටයට සර් කියපන් බන් ඒ කාලෙ උගෙ කකුලුත් ලෙවකාපු උබලට ඕක මහ දෙයක් නෙමේනෙ අපේ කිසීම් අහිතක් නැ..:yes::yes:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඉතින් නිවටය සබාපති කියල උබට පුකේ අමාරුව හැදුනට අපි මොකද කරන්නෙ :lol::lol:
    උබ නිවටයට සර් කියපන් බන් ඒ කාලෙ උගෙ කකුලුත් ලෙවකාපු උබලට ඕක මහ දෙයක් නෙමේනෙ අපේ කිසීම් අහිතක් නැ..:yes::yes:

    Thamange pakshe sabaapathita niwataya kiyanna hoda nah, SIR thamai hari wachane :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Thamange pakshe sabaapathita niwataya kiyanna hoda nah, SIR thamai hari wachane :yes::yes:

    මගේ පක්ශෙ උනේ කොහොමද පොන්ස් සහය දක්වන පක්ශයක් කියල නිවරදි වෙන්ඩ ඔනෙ..කිවනෙ එක සැරයක් නිවටයට සර් කියන්නෙ නැ කියල එකම කියවන්ඩ එපා..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මගේ පක්ශෙ උනේ කොහොමද පොන්ස් සහය දක්වන පක්ශයක් කියල නිවරදි වෙන්ඩ ඔනෙ..කිවනෙ එක සැරයක් නිවටයට සර් කියන්නෙ නැ කියල එකම කියවන්ඩ එපා..

    Wedanaawe uparima salakunu :rofl::rofl::rofl: