Ayubowan Can you speak in English?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Ithin bn ehe english ne katha karanne.uba wena rataka office gihin ne.balannama one gihin tiyena kapilla

    ithin bung mehe sinhala ne katha keranne...eunata oya yasa ageta gaani ahuwe can you speak in english kiyela kisi lajjawak nathuwa :lol:

    kapillak gane nemei oi kiyanne....rate minussunge bankoloth bawaya gane (no sense of national pride)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,389
    1
    59,779
    113
    Mother Earth
    උබල දන්නවද ඒ නිවේදිකාව සිරසෙන් අයින් වෙලා. ෆේස් බුක් එකේ අඬන පොටෝ එකක් දාලා :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    උබල දන්නවද ඒ නිවේදිකාව සිරසෙන් අයින් වෙලා. ෆේස් බුක් එකේ අඬන පොටෝ එකක් දාලා :(

    boru noda hitapan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    ithin bung mehe sinhala ne katha keranne...eunata oya yasa ageta gaani ahuwe can you speak in english kiyela kisi lajjawak nathuwa :lol:

    kapillak gane nemei oi kiyanne....rate minussunge bankoloth bawaya gane (no sense of national pride)

    Eka thamai kiyanne ekita sinhala be kiyannane oya try eka.national pride ekak newe ban adu kule loke kule scene eka
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Eka thamai kiyanne ekita sinhala be kiyannane oya try eka.national pride ekak newe ban adu kule loke kule scene eka

    ow ow..3rd world country problems owa...ekai kiwwe
    try to find a Brit pretending to not know english or a german not knowing german etc..:P
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    what material or non material force is to be blamed to the chain of events which eventually have you arrived to this place today කියල අහපං

    Or simply ask 'your reason for visiting Sri Lanka?'
    And that bitch will answer like 'Munchee Hawaian Cookies' :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ow ow..3rd world country problems owa...ekai kiwwe
    try to find a Brit pretending to not know english or a german not knowing german etc..:P

    Also, try to find a sudda not knowing his mother tongue after 10 years in another country :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Posh b!tch: Can you speak in English?
    Presenter: බැහැ. ඔයාට සිංහලෙන් කතා කරන්න පුළුවන්ද?

    :yes: Simple as that. ඔච්චරයි කියන්න තිබ්බෙ. ඉන් පස්සෙත් ආයෙ ඉංග්‍රීසියෙන් වනන්න ගත්තොත් "ඔව් අපට කණගාටුයි ලංකාවේ කෙනෙක් වෙලත් සිංහල බැරි වීම පිලිබඳව. අපි සිංහල දන්නා අයෙකු සම්බන්ධ කරගැනීමට උත්සහ කරමු" කියල කියන්න තිබ්බෙ.

    ඔහොම කිව්වා නම් සිරිසෙන් මේකිව එදාම දොට්ට දායි :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    u might know this already. but french is considered a high class language in some so called first world countries

    see these answers
    https://www.quora.com/Why-is-French-used-by-the-upper-class

    An example of how popular it was to use French when you were in the Upper Class would be King Frederick the Great of Prussia, who used to speak and write in French better than his native German, which was considered an embarrassment by German Nationalists in the 19th and 20th Centuries.

    hmm..19-20th century..dynamics were different while France was probably a super power back then and people looked up to France :dull:

    Nationalists considered it an embarrassment in the 19th century so this was even earlier that that I guess.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔතැන සරළවම කරන්න තිබ්බෙ අර නිවේදිකාවට
    "සමාවෙන්න, මේක සිංහල වැඩසටහනක්" කියල කියන්න. ඊට පස්සෙ වෙන කෙනෙක් ගාවට යන්න.
    මට මතකයි ඔයිට සමානම සිද්දියක් වුණා 2018 ඔක්තෝබර් මහින්ද අගමැති වුණ දවස්වල සිරසෙ එකෙක් රවීට මයික් එක ඇල්ලුව. සිංහලෙන් තමයි ඌ ඇහුවෙ මොකක්ද එකක්. මූ කඩ්ඩෙන් කියවන්න ගත්ත. එතකොටම සිරසෙ එකා කිව්ව සර් මේක සිංහල නිව්ස් එකට දාන්නෙ සිංහලෙන් කියන්න කියල කෙළින්ම කිව්ව. අන්න ඒ වගේ මෙයත් එදා කිව්ව නම් ආයිත් මුකුත් නෑ අර ගෑණිටමයි නෝන්ඩිය. මොකද ඒ සුද්දියෙක් නෙමෙයි නේහ්. අනිත් එක මේක සිංහල ප්‍රෝග්‍රෑම් එකක් නේ බං. ඕක අහන එවුන්ටවත් තේරෙන්නෙ නෑ ඊට පස්සෙ. ඔන්න මුංගෙම TV1 වගේ චැනල් එකක ප්‍රෝග්‍රෑම් එකක් නම් ඉංග්‍රීසියෙන්ම ප්‍රශ්නය අහල ඉංග්‍රීසියෙන්ම උත්තරය ගන්න තිබ්බ. අර ගෑනිගෙ මෝඩ පොෂ්කම පෙන්නන්න ගියේ ඒ වගේම නිවේදිකාවට ස්ථානෝචිතප්‍රඤාණය(බර වැඩිද මංද:lol:) කියන දේ නෑ. තැනේ හැටියට ඇනේ ගහන්න.:yes::yes::yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    An example of how popular it was to use French when you were in the Upper Class would be King Frederick the Great of Prussia, who used to speak and write in French better than his native German, which was considered an embarrassment by German Nationalists in the 19th and 20th Centuries.

    hmm..19-20th century..dynamics were different and France was probably a super power back then and people looked up to France :dull:

    not exactly. they dont even print the menu in english in some of the high class hotels in britain. i dont remember where i read this though