Ayubowan Can you speak in English?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    XV1INWU.jpg


    වීඩියෝ ඵක බලන්න මේකෙන්:angry::(..▶▶ https://m.facebook.com/story.php?story_fbid=3085804504786327&id=1764669670233157
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ලංකාවේ උගත් කම බලන්නේ කතා කරන භාෂාවෙන් නේ. :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Ado wasa lajjawa ne.:(

    It was a pain to watch

    ඔව් බං පිච්චිලා ගියා.හරියට මට උන දෙයක් වගේ..:(තමන්ගෙම රටේ මෙහෙම අසරණ වෙන ඵකත් පවක්.ඉතිං මිනිස්සු මේ රටට,ජාතියට අාදරේ කරයිද.:sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    ලංකාවේ කළු සුද්දෝ ඉංග්‍රීසි කථා කරන විදිය අහගෙන ඉන්න කොට දිව විකාගෙන මැරෙන්න හිතෙනවා :lol::lol::lol:
    අහන් ඉන්න බැහැ කනට කරදරයක් .
    ඉස්සර නම් English FM Chanel වල පොඩ්ඩක් Accent එක හොදයි දැන් ඒවගේ ඉන්න එවුනුත් අවුල්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    watch this interview. he was one of the greatest philosophers of science who ever lived. there are tuk tuk drivers in sri lanka who can speak english better than this guy. nobody cared he couldnt speak english well cause the things he said was more important than the medium.



    let the fools fight over the accuracy of the medium. speak things that matter.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Priyanka Gajaweera ලංකාවේ ඉදලා සිංහල බැරි එකි චාටර් කරහන් ලංකාවේ ඉන්න ඉංග්‍රීසි බැරි එකිව නැතුව

    fb coomment
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    It doesn't mean that she doesn't know english. Sometimes you cannot switch languages that quickly, specially when you don't expect something like that to happen. And it's not even a big deal :oo: People criticize her like they are english titans :oo:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Priyanka Gajaweera ලංකාවේ ඉදලා සිංහල බැරි එකි චාටර් කරහන් ලංකාවේ ඉන්න ඉංග්‍රීසි බැරි එකිව නැතුව

    fb coomment

    :yes::yes::yes: