මචන්ලා මගේ NSB එකේ savings account එකක් තියෙනවා. ඒක දාල තියෙන්නෙ කිරිබත්ගොඩ බ්‍රාන්ච් එකෙන්. දැනට මම කොළඹ තමයි ඉන්නේ.
මේකේ තියන සල්ලි fixdiposit එකට දානවා නම් මම දැන් ඉන්න හරි තියෙන ළඟ බ්‍රාන්ච් එකේ ඒක කරගන්න පුලුවන්ද?
නැත්නම් account එක හදපු brancha එකටම යන්න වෙනවද?
සාමාන්‍යයෙන් මාස හයකට fixdiposit දානවනං පොලිය එහෙම කොහොම වෙයි ද මචන්ලා...
බම්ප් එකක් හරි දාල උදව්වක් කරන්න සෙට් එක