Panasonic Eneloop AA use karanne kauda ?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    year eka 2015.heta photo one nam dannam ???

    Deliver karanna 3 weeks wage giya.original sealed packing enne.


    2015 nan patta ne. uba me year ekeda gaththe? ehenan jarawa tika iwara wela. mamath order karanna hithan hitiye unge offer ekak thibba 4x AA gaththama free AAA 2k denawa kiyala. e stock eken gaththa ekek kiwwe 2011 kiyala. mamath daanna oni ehenan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo


    2015 nan patta ne. uba me year ekeda gaththe? ehenan jarawa tika iwara wela. mamath order karanna hithan hitiye unge offer ekak thibba 4x AA gaththama free AAA 2k denawa kiyala. e stock eken gaththa ekek kiwwe 2011 kiyala. mamath daanna oni ehenan

    දැන් තියන ඔෆර් එක ගොඩක් ලාබයි වගේ
    https://mysoftlogic.lk/panasonic-en...-free--2pc-charger-%2Bfree--6-batteries/p/160
    4 AA cell + charger
    2 AA cell + charger
    ඔය සෙට් දෙකම 1500, ඩිලිවරි වලට 300යි
    ඔන්ලයින් විතරමයි ඕඩර් කරන්න පුලුවන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    picture.php


    අර ඔෆර් එකෙන් ගනිපුවා ආවා, පේන විදියට Genuine batteries සහ ජෙනුයින් චාජරේ. හැබැයි made in chinna.
    චාරජරේ සහ බැටරි වල සොලිඩ් ලුක් එකක් තියනවා සහ බරට තියනවා

    ඩිලිවර් කරන්න ආපු එකා කිවුවා අද තව ඩිලිවරි එකක් තියනවා මේකෙ 24 බොක්ස් 2ක කියලා. සෑහෙන එවුන් ඕඩර් කරනවාලු.
    මේකෙ මැනුෆැක්චර් කරපු අවුරුද්ද ගහලා නම් නැහැ මම බැලුවා හොයාගන්නත් බැරි උනා, මම හිතන්නෙ මේක අඩුවට දෙන්නෙ මේකෙ චාජරේ තියෙන්නෙ අර පරණ ජාතියෙ 2pin round plug එක, ඒව තියන equipment විකුනන එකත් තහනම්ද දන්නෙ නැහැ, මොකද මේක ගිහින් ගන්න බැහැ ඩිලිවරි විතරයි

    යූස් කරලා කැපෑසිටි එක ගැන විස්තරයක් දාන්නම්
    1900mAh කියලා ගහල තියෙන්නෙ, චාජර් දෙකම AA සහ AAA සයිස් දෙකම සපෝට් කරනවා

    EDIT : lilman මට PM එකක් දාල තිවුනා manucaturing year එක තියන තැන
    ඒක තියෙන්නෙ පැකේජ් එකේ යට පැත්තෙ ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකරේක ගහල
    මේවා 08-2015 manucatured, 2015 අවුරුද්දෙ 8 වෙනි සතියෙ වෙන්න ඕන, 2015 පෙබරවාරි වගේ
    මම තව සෙට් එකක් ඕඩර් කරා
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    man use karanwa. gatte sofylogic eken an 2yrs walata kalin. kisisma aulka naha. podi ekage toys walatai gedara anith items walatai use karanwa