දෙබර කූඩුවක්ද

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සුදුපාටට එකක් හදාගෙන යනව
    බයෙත් බෑ
    තව ටිකකින් පොටෝ එකක් දාන්නං
    මේ වගේ එකක්


    Capture.JPG
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කාමරංග ගහක හදල තියෙන්නෙ
    තාම පොඩි කෑල්ලක් අඟල් 4ක විතර පළලක්


    Capture.JPG
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කලාදුරුවො අපේ ලියුම් පෙට්ටියේ කූඩුවක් හදලා තිබිලා මම ලියුමක් ගන්න අත දැම්මා විතරයි විද්දා අම්මෝ කරන්ට් එක වැදුනා වගේ චූ යනවා තව ටිකෙන්:sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාර ගිනිගෙඩියක් පාත් වුණේ... :sorry:


    කෑවා කියන්නේ උන්හිටිතැන් අමතකවෙනවා. ළඟකනන් තියෙන්නේ මෝටින් ටිකක් ගහලා ආත්මේ මාරුකරලා දාපන්. මෝටින් නැත්තන් බුමිතෙල් ටිකක් ස්ප්‍රේ කරලා දාපන්. පරසර හිත කාමී පස් පවින් තොර එකෙක් නං එකෙක්ට දෙන්නෙක්ට කියලා උකටත් අන්නගෙන ශිලි ශිලි බෑග් එකකට දාන් තරහා කාරයෙක්ගේ වත්තට විශිකරපන් :)
    ඕකුන් තව වැඩිවුණා කියන්නේ ගේ බාරදීලා යන්න වෙනවා :):)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,857
    113
    -~උලක් උඩ-~
    ගෙදර නිකන් ඉන්නකොට එලකිරිය මතක් වෙනවා නේද...ඔන්න ඔහෙ අනිකෙන් වරෙන් බන්... නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකද්ද..කලාන්දුරු කූඩයක් නම් බයවෙන්න දෙයක් නෑ..ඇන්නොත් පොඩ්ඩක් රිදෙයි ඉදිමෙයි ඇලජික් නැත්තම්:yes::yes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෙදර නිකන් ඉන්නකොට එලකිරිය මතක් වෙනවා නේද...ඔන්න ඔහෙ අනිකෙන් වරෙන් බන්... නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකද්ද..කලාන්දුරු කූඩයක් නම් බයවෙන්න දෙයක් නෑ..ඇන්නොත් පොඩ්ඩක් රිදෙයි ඉදිමෙයි ඇලජික් නැත්තම්:yes::yes:

    ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොටෝ ගහල කරදර කරන්න ගිහිං ඇනගන්න පුලුවන්නං :angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    කළාඳුරුවො කියලා මුන්ට කියන්නෙ
    බයික් පදින ජැකට් එකක් ඇදලා,ඩෙනිමක් ඇදලා හෙල්මට් එකක් දාගෙන ගිහින් ඕක කඩලා දාපන්, කෝටුවකින් වගේ ඇනලා කඩලා දාල පටස් ගාල මාරු වෙන්නත් පුලුවන්
    එහෙම නැත්නම් පන්දමක් හදාගෙන ගිහින් පුච්චලා දාපන්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කළාඳුරුවො කියලා මුන්ට කියන්නෙ
    බයික් පදින ජැකට් එකක් ඇදලා,ඩෙනිමක් ඇදලා හෙල්මට් එකක් දාගෙන ගිහින් ඕක කඩලා දාපන්, කෝටුවකින් වගේ ඇනලා කඩලා දාල පටස් ගාල මාරු වෙන්නත් පුලුවන්
    එහෙම නැත්නම් පන්දමක් හදාගෙන ගිහින් පුච්චලා දාපන්

    පුච්චන්ඩ හිතෙන්නෙ නෑ
    අත්ත පිටින් කඩාගෙන විසික් කලානං හරි