Me pereda ape office eke kollekuth ahuwa. Pora Chevrolet Camaro 1967 ekakata bid krla.
Athal ekata vage $150k u bid krla aniwa oka $ daas ganakata yai.
Pora aha aha idiye dan e vage ekak bari welaveth genavoth mehe tax wadinne kohomada arakai mekai kiyala.
ඔහොම ඕන ඕන වාහනේ ගේන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද..

2020 ඉඳලා අවුරුදු 3ක් ඇතුලත හදපු එකක්ද කියලා. ඊට පරණ එව්ව ගේන්න බෑ.ඔහොම ඕන ඕන වාහනේ ගේන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද..
අවුරුදු 3ක් ඇතුලත එකක් උනත් පට්ට ටැක්ස් එකක් ගෙවන්ඩ වෙයි එහෙම ගෙන්නනවා නම්,2020 ඉඳලා අවුරුදු 3ක් ඇතුලත හදපු එකක්ද කියලා. ඊට පරණ එව්ව ගේන්න බෑ.ඔහොම ඕන ඕන වාහනේ ගේන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද..
අවුරුදු 3ක් ඇතුලත එකක් උනත් පට්ට ටැක්ස් එකක් ගෙවන්ඩ වෙයි එහෙම ගෙන්නනවා නම්,
හැබැයි මම මේ ලදී දැක්ක ගෙනල්ලා තියනවා 2001 සුප්රා එකක් කොහොම ගේනවද දන් නැ, ලංකාවේ නීතිය හැමෝටම පොදු හින්දා පුළුවන් ඇති එහෙම ගෙන්ඩ
parana ewata bid karanna epa. Lankawata genna puluwan, uba ganna hithana year eke idan 3 years back manufacture karapu ekak.
Secondly, Muscle cars thiyanawa keepayak lanka wa athule. godak collectors la and true fans la laga thiyenne. e kenek denawa nam ahala balanna. mama personally car ekak balanne nathuwa, online inspection ekakin ganna eka anumatha karanne na. eke detail report ekak wath nathuwa.