Sri lankan Pablo Escobar,🤗😱😱

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    රේනොර් සිල්වා කුඩු විකුනනවා කියලා සමහර උන් කියනවනෙ,ඉතින් ඇයි බන් ඌව අල්ලන්නෙ නැත්තෙ.දැන් ගිය ආන්ඩුවට මූ එලවා එලවා උගේ මීඩියා වලින් ගැහුවනෙ,ඇයි එහෙම වෙලත් මූව ඇල්ලුවෙ නැත්තෙ.අඩුගානෙ බ්ලැක්මේල් හරි කරන්න තිබුනනෙ.මොකද ඕක ලොකු වැඩක්ද මූව අල්ලන එක අර පැබ්ලො වගේ උනුත් අල්ලපු එකේ.
    පොඩ්ඩක් හරි ලීක් වෙන්න එපැයි කොහෙන් හරි ,කොහොමද ඔහොම 100% වහගෙන ඉන්නෙ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,794
    2,935

    ලංකාවෙනම්,සිංහලනම්,සල්ලිකාරයෙක් නම් ඌ කුඩු බිස්නස් කරනවා කියලා ලේබල් ගහනවා හෙවිල්ලක් බැලිල්ලක් නෑ උගේ සල්ලි වලට තියෙන ඊර්ෂ්‍යාව,උගේ මතය ඉවසන්න බැරිවීම,උගේ දේශපාලනයයි මිනිස්සුන්ගේ තියෙන කුහක කමයි තමයි ඔතන තියෙන්නේ මෙතන ඇවිල්ලා කුඩු විකුනනවා කියන එකෙක්වත් ඌ කුඩු විකුනනවද නැද්ද කියලා දන්නෙවත් නෑ අනිත් එවුන් කියන නිසා ඔහේ කියනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996

    :rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලංකාවෙනම්,සිංහලනම්,සල්ලිකාරයෙක් නම් ඌ කුඩු බිස්නස් කරනවා කියලා ලේබල් ගහනවා හෙවිල්ලක් බැලිල්ලක් නෑ උගේ සල්ලි වලට තියෙන ඊර්ෂ්‍යාව,උගේ මතය ඉවසන්න බැරිවීම,උගේ දේශපාලනයයි මිනිස්සුන්ගේ තියෙන කුහක කමයි තමයි ඔතන තියෙන්නේ මෙතන ඇවිල්ලා කුඩු විකුනනවා කියන එකෙක්වත් ඌ කුඩු විකුනනවද නැද්ද කියලා දන්නෙවත් නෑ අනිත් එවුන් කියන නිසා ඔහේ කියනවා
    :oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රේනොර් සිල්වා කුඩු විකුනනවා කියලා සමහර උන් කියනවනෙ,ඉතින් ඇයි බන් ඌව අල්ලන්නෙ නැත්තෙ.දැන් ගිය ආන්ඩුවට මූ එලවා එලවා උගේ මීඩියා වලින් ගැහුවනෙ,ඇයි එහෙම වෙලත් මූව ඇල්ලුවෙ නැත්තෙ.අඩුගානෙ බ්ලැක්මේල් හරි කරන්න තිබුනනෙ.මොකද ඕක ලොකු වැඩක්ද මූව අල්ලන එක අර පැබ්ලො වගේ උනුත් අල්ලපු එකේ.
    පොඩ්ඩක් හරි ලීක් වෙන්න එපැයි කොහෙන් හරි ,කොහොමද ඔහොම 100% වහගෙන ඉන්නෙ.

    Lankawe policeyen da alluwe pabalo wa? :D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රේනොර් සිල්වා කුඩු විකුනනවා කියලා සමහර උන් කියනවනෙ,ඉතින් ඇයි බන් ඌව අල්ලන්නෙ නැත්තෙ.දැන් ගිය ආන්ඩුවට මූ එලවා එලවා උගේ මීඩියා වලින් ගැහුවනෙ,ඇයි එහෙම වෙලත් මූව ඇල්ලුවෙ නැත්තෙ.අඩුගානෙ බ්ලැක්මේල් හරි කරන්න තිබුනනෙ.මොකද ඕක ලොකු වැඩක්ද මූව අල්ලන එක අර පැබ්ලො වගේ උනුත් අල්ලපු එකේ.
    පොඩ්ඩක් හරි ලීක් වෙන්න එපැයි කොහෙන් හරි ,කොහොමද ඔහොම 100% වහගෙන ඉන්නෙ.

    මහින්දට සුනාමි හොරා කියනවා රනිල්ට මහා බැංකුවට කෙලියා කියනව. සාක්සිත් තියෙනවා කියනවා. දැකල තියෙනවද පොලිසිය අල්ලන් යනවා. :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මහින්දට සුනාමි හොරා කියනවා රනිල්ට මහා බැංකුවට කෙලියා කියනව. සාක්සිත් තියෙනවා කියනවා. දැකල තියෙනවද පොලිසිය අල්ලන් යනවා. :P

    :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anik sinhala minisunta hora kiyanne jvp un balanna jvp un kawadawath Ibrahim ta hota Terrorist kiyanwada kiayla??Muslim ekek kiyanwada na.

    Oya kalugal iwara wenwa kiyala buruwek kiwwa kiyala port city nawattuwa awuruddak ana e wage ganu wage opa dupa kiyana minissu nisa. Baduhetti badu gahuwa ko dan u inne cope committe eke.hari nam u cope committee newe badu pot eheka manager wenna oni:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: SuperX