මහින්ද_ඵපා

AlinAli

Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    මේ රටේ එව්වො හරිම අවාසනාවන්තයි.

    බලයට එන්න පුලුවන් පක්ශ දෙකයි තියෙන්නෙ.ඒදෙකෙන්ම දකින මානෙක මොලයක් මනුස්සකමක් තියෙන එකෙක්වත් නෑ.ඔක්කොම එවුන් එන්නෙ අපිව කාල රටත් කන්න.ගෝට ගැන තිබ්බ බලාපොරොත්තුත් ඉවරයි මිනිස්සුන්ගෙ හිත්වල.ගෝට සිරාටත් එහා.ජවිපෙ ගැනත් කතා කරලම වැඩක් නැ.සජිය කොහොමටට්වත් හරියන එකෙක් නෙවේ.රවියට මුදල් ඇමතිකම දෙනව කියල ඌ හන්සය ලකුන ගන්න සීන් තියෙන්නෙ

    අපේ රටේ මිනිස්සු රටේ අධ්යාපනය ටෙල්නොලජි එක කොච්චර දියුනු උනත් තාම වහල් චින්තනයෙ ඉන්නෙ.එක්කො මහින්ද එක්කො යුඑන්පී එක්කො ජවිපෙට ජීවිතේම කඩේ යනවා.උන්ගෙන් පිට දෙයක් හිතන්නෙ නෑ වහල්කම නිසා.ඒක දන්න නිසා තමයි මහින්ද ආයෙ ආවත් කරන්නෙ 2014දි කරපු ටිකමයි. නාමල්ල චිචීල උන්ගෙ පවුල් තම රටේ පොරවල් වෙන්නෙ.නීතියෙ ආදිපත්ය තව තවත් උන්ගෙ ආසාවල් අනුව විනාස වෙලා සාමන්ය මිනිස්සුන්ට විතරක් නීතිය ක්‍රියාකරවනවා.2/3 හදාගන්න බදුර්ඩීන්ට විල්පත්තුව විතරක් නෙවේ පලාතම දෙනවා.මුන් ආව කියල පහුගියකාලෙ රට කාපු එවුන්ට නීති ක්‍රියාත්මක වෙන් නැ.ඒව ඩීල්.මේ ඔක්කොම බබා පාට් තියෙන්නෙ චන්දෙ ඉවර වෙනකන් විතරයි.ගෝටගෙ මහින්දගෙ ඇත්ත රූපෙ පේන්නෙ පස්සෙ.යූඑන්පී කාරයොත් මුන්ට හෙත්තුවෙලා ආයෙ බදු බර මිනිස්සුන්ට පටවල මුන් වාහනගන්නවා,රට යනවා සැප විදිනව. රජ පවුලට වැදගෙන ඉන්නයි තියෙන්නෙ 2014ට පෙරවගේම.

    අපේ රටේ මහලොකුවට අලුත් කෙල්ලො කොල්ලො අප්ඩේට් කිව්වට.මොනා Facebook,twitterතිබ්බත් live,tick tokකලත් කලත් මුන් තාම වහල් මානසිකත්වෙක ඉන්නෙ . උන්ගෙ ඇදුම්වලින් වෙස්ටන් ඒත් මොල තාම 1700 ගනන්වල.දේශපාලන අතින්.මුනුත් මුන්ගෙ අත්තල මුත්තල පප්පල වගේමයි තාමත්.මුනුත් එක්කො පොහොට්ටුවො එක්කො අලියො එක්කො සීනු.ඉන් එහා නව දැක්මක් නෑ.ප්‍රතිසස්කරනෙකට එකතුවෙන් නෑ.හැමදාම් ආන්ඩුවලින් ගිටිකකා උන්ටම ආයෙ ගිහින් කතිරෙ කෙලල එනවා.

    Last edited:
    • Like
    Reactions: lodbrok

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    මේ රටේ එව්වො හරිම අවාසනාවන්තයි.

    බලයට එන්න පුලුවන් පක්ශ දෙකයි තියෙන්නෙ.ඒදෙකෙන්ම දකින මානෙක මොලයක් මනුස්සකමක් තියෙන එකෙක්වත් නෑ.ඔක්කොම එවුන් එන්නෙ අපිව කාල රටත් කන්න.ගෝට ගැන තිබ්බ බලාපොරොත්තුත් ඉවරයි මිනිස්සුන්ගෙ හිත්වල.ගෝට සිරාටත් එහා.ජවිපෙ ගැනත් කතා කරලම වැඩක් නැ.සජිය කොහොමටට්වත් හරියන එකෙක් නෙවේ.රවියට මුදල් ඇමතිකම දෙනව කියල ඌ හන්සය ලකුන ගන්න සීන් තියෙන්නෙ

    අපේ රටේ මිනිස්සු රටේ අධ්යාපනය ටෙල්නොලජි එක කොච්චර දියුනු උනත් තාම වහල් චින්තනයෙ ඉන්නෙ.එක්කො මහින්ද එක්කො යුඑන්පී එක්කො ජවිපෙට ජීවිතේම කඩේ යනවා.උන්ගෙන් පිට දෙයක් හිතන්නෙ නෑ වහල්කම නිසා.ඒක දන්න නිසා තමයි මහින්ද ආයෙ ආවත් කරන්නෙ 2014දි කරපු ටිකමයි. නාමල්ල චිචීල උන්ගෙ පවුල් තම රටේ පොරවල් වෙන්නෙ.නීතියෙ ආදිපත්ය තව තවත් උන්ගෙ ආසාවල් අනුව විනාස වෙලා සාමන්ය මිනිස්සුන්ට විතරක් නීතිය ක්‍රියාකරවනවා.2/3 හදාගන්න බදුර්ඩීන්ට විල්පත්තුව විතරක් නෙවේ පලාතම දෙනවා.මුන් ආව කියල පහුගියකාලෙ රට කාපු එවුන්ට නීති ක්‍රියාත්මක වෙන් නැ.ඒව ඩීල්.මේ ඔක්කොම බබා පාට් තියෙන්නෙ චන්දෙ ඉවර වෙනකන් විතරයි.ගෝටගෙ මහින්දගෙ ඇත්ත රූපෙ පේන්නෙ පස්සෙ.යූඑන්පී කාරයොත් මුන්ට හෙත්තුවෙලා ආයෙ බදු බර මිනිස්සුන්ට පටවල මුන් වාහනගන්නවා,රට යනවා සැප විදිනව. රජ පවුලට වැදගෙන ඉන්නයි තියෙන්නෙ 2014ට පෙරවගේම.

    meke adu kule ewunta owa theren nane.. kath kaloth rathu kotu thamai :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    මහා බැංකුව හොරා කෑවේ රනිල්ගේ කාලේ...ඒකට මුකුත් කරාද...නෑනේ...අනුර බැන්දේ කවුද පුංචි අම්ම නේ...අඩු කුලේ වැඩනේ...:lol:

    ranil kala nam allanna kiyapan miniho gotata :lol:...

    n anura... personal life ekata agili gahanna yanna epa... ehema anunge life wala kedi hoyanne godak durata thamange personal life eke pol parala thiyagena :)

    punchi amma bandath, loku amma bandath eken apitawath samajetwath haniyak nathnam kawuruth duk wenna ona na...

    Advice ekak dennam... Anunge personal life problems thamange oluwata ganna epa... :)
     
    • Like
    Reactions: lodbrok

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ranil kala nam allanna kiyapan miniho gotata :lol:...

    n anura... personal life ekata agili gahanna yanna epa... ehema anunge life wala kedi hoyanne godak durata thamange personal life eke pol parala thiyagena :)

    punchi amma bandath, loku amma bandath eken apitawath samajetwath haniyak nathnam kawuruth duk wenna ona na...

    Advice ekak dennam... Anunge personal life problems thamange oluwata ganna epa... :)
    :lol:ඔහොම කියමු...ගැලපෙන්නේ නෑ හාමු මහත්තයෝ ලංකාවට...කැම්පස් පොඩි උන්ට කියල කරන දේවල්ම පේනවනේ අනුර මාමා...රනිල් හාමුට දැන් වයසයි...මොනවද කරේ කලින්...:)කියමු බලන්න...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ranil kala nam allanna kiyapan miniho gotata :lol:...

    n anura... personal life ekata agili gahanna yanna epa... ehema anunge life wala kedi hoyanne godak durata thamange personal life eke pol parala thiyagena :)

    punchi amma bandath, loku amma bandath eken apitawath samajetwath haniyak nathnam kawuruth duk wenna ona na...

    Advice ekak dennam... Anunge personal life problems thamange oluwata ganna epa... :)

    හාමු මහත්තය බලන් ගියහම JVP වහලෙක්නෙ..:oo:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හාමු මහත්තය බලන් ගියහම JVP වහලෙක්නෙ..:oo:

    එලි පිට කඩේ යන්න බැරි අවතාර ගිය චන්දේ මහේස්ට පල්ලෙටවත්ට කඩේ ගියේ කොහොමද ඒ වගේ තමයි හැම එකවුන්ට් එකේම අලියාට කඩේ ගියොත් අවුල් නේ :(:(
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    හාමු මහත්තය බලන් ගියහම JVP වහලෙක්නෙ..:oo:

    wahalek nemei manussayo... wahal kam karanna moko api me job ekak salli balagena yanawa kiyala hithuwada? :lol:

    :lol:ඔහොම කියමු...ගැලපෙන්නේ නෑ හාමු මහත්තයෝ ලංකාවට...කැම්පස් පොඩි උන්ට කියල කරන දේවල්ම පේනවනේ අනුර මාමා...රනිල් හාමුට දැන් වයසයි...මොනවද කරේ කලින්...:)කියමු බලන්න...

    mmm eka aththa e minissunta karanna denne na deyak me rate adu kule moda hatthha...

    mokak kalath waradi e minissu... lankawe ewunta ona boru kiyala un maran kana deshapaluwo... ekai man kiyanne badu mila thawa wadi wenna ona... vote karapu ayata ethakota therei... :cool:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මුස්ලිම් හෝටල් වලින් කන අය ඉක්මනින් අද හෙටම කන්න නැත්නම් චන්දෙ නිසා වදපෙති නාඩගම එලියට එනවා.

    මේ බැදුම්කර නාඩගම ආයෙ ඇවිල්ලා තියෙන්නෙ

    ජිනීවා සන්නිය
    වදපෙති නාඩගම
    බුර්කා සෙල්ලම
    කොටි සන්නිය
    ISIS කෝලම
    විල්පත්තු මගෙඩිය
    දේශප්‍රේමි ජල්ලිය මග එනෝ
    :lol::lol:
     
    Last edited: