මචන්ලා ඔය කාටුන් වල ෆිල්ම් වල එහම සින්හල හඩ කවන්නේ කොහොමද බන්?
මොකක් හරි සොෆ්ට්වෙයාර් එකකින්ද?
එතකොට වීඩියෝ එකේ සම්පූර්ණ සවුන්ඩ් එක කට්කරලා අපි කියන එක ඒකට දානවද?
එතකොට ඒකේ තියෙන මියුසික් එහෙම ඔක්කොම අයින් වෙනවද?
ඒවත් ආපහු දාන්න ඕනෙද?
එහෙම නැත්නම් කටහඩ විතරක් අයින් වෙලා අපි කියන එක රෙකෝඩ් වෙනවාද?
නිකන් එහෙම කරලා බලන්න ආසයි මොකක් හරි ඇප් එකක් නැද්ද බන් ෆෝන් එකෙන් ඕක කරලා බලන්න...?