වඳ_පෙති
ROCCO-X Well-known member May 12, 2017 9,945 3,508 113 Pls wear a MASK Mar 1, 2020 #3 මොන වඳ පෙතිද ඕයි. කොත්තුවක් කාපු කාලයක් මතක නෑ.
DonaldJTrump Active member Nov 12, 2016 489 51 28 White House Mar 1, 2020 #4 ROCCO-X said: මොන වඳ පෙතිද ඕයි. කොත්තුවක් කාපු කාලයක් මතක නෑ. Click to expand... ඉඳපන් පොඩ්ඩක් හෙට රෑට ආණ්ඩුව විසිරුවට පස්සේ කන්න පුළුවන්
ROCCO-X said: මොන වඳ පෙතිද ඕයි. කොත්තුවක් කාපු කාලයක් මතක නෑ. Click to expand... ඉඳපන් පොඩ්ඩක් හෙට රෑට ආණ්ඩුව විසිරුවට පස්සේ කන්න පුළුවන්
ROCCO-X Well-known member May 12, 2017 9,945 3,508 113 Pls wear a MASK Mar 1, 2020 #5 DonaldJTrump said: ඉඳපන් පොඩ්ඩක් හෙට රෑට ආණ්ඩුව විසිරුවට පස්සේ කන්න පුළුවන් Click to expand... වඳ පෙති දාල හරි කමක් නෑ කොත්තුවක් කන්න තියෙනවනම්..
DonaldJTrump said: ඉඳපන් පොඩ්ඩක් හෙට රෑට ආණ්ඩුව විසිරුවට පස්සේ කන්න පුළුවන් Click to expand... වඳ පෙති දාල හරි කමක් නෑ කොත්තුවක් කන්න තියෙනවනම්..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 1, 2020 #6 ඒ වගේම රතු කොටු ෆේක් අකවුන්ට් නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමටත් නියමිතයි චන්දෙ ඉවරවෙනකන් ඉතිං මේකේ විසුමක් වෙන්නේ නෑ
ඒ වගේම රතු කොටු ෆේක් අකවුන්ට් නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමටත් නියමිතයි චන්දෙ ඉවරවෙනකන් ඉතිං මේකේ විසුමක් වෙන්නේ නෑ