කොස්තා

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මන් මූ ගේ සිංදු අවුරුදු ගානක ඉදල අහන්නේ.මූ හිට් වුනේබටනලා එකෙන් .නැත්නම් එකෙක්වත් දන්නේ නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    patta bro ekenma mata adai mu set une.. supaa sindu tika. Nawinna ground eke kg parak daala saddeta dagena...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ


    ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව
    පොත්ත කාපු මුගටි ඇමති කරපු සංකාව
    හතර කළමනා දාලා හදපු සින්දු මං ගාව
    Master D හොල්ලමු රටම අපි දැන් ලංකාව

    කෙල්ලන්ට පාරේ යන්න බැරි සමාජෙ
    හිරට ගවුම තද කරන් පාරේ
    උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ
    ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ

    බලාම වැලපෙන්නට කලාව නැග එන්නට
    විරාම නැතුව හැදුවේ සිංදු කන් උඹලගෙ ගැලවෙන්නට
    ඇයි ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්රමය
    සභාව මැද පගාව ගැන හිනාව දැම්මෙ ඔහොම

    සැමට සාමය හිතන්න ඕන නෑ ආයෙම
    චීනෙට ණයට විකිනෙයි අපෙ මුළු සමාජෙම
    මේ රටම හාල් රට පටවල රටින්ම ගේන්න හැකි සමාජෙ
    කෙනෙක්ට තේරුනෙ මෙරට දුර කෙනෙක්ට ගෙදර වාගෙ

    හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො
    සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය්
    තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින
    එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ

    තම තමාගේ වරද තමන්ට කියන්න දෙවියො ඕනෙ නැත
    මරමරාම වචන කවියෝ ලිව්වෙ දැක්ක සමාජෙ ඇත්ත
    අපි ද කවියො රැප් මරා මමද සින්දුව ලිව්වෙ අද
    Master D මරල කපල කොටලා හැදුව beat මම

    බලා වැලපෙමි
    නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ...

    සබද මාව තම තමා ගැන නොව ආ සිතරූ
    අඳව කාලෙ ගත කලා මට තරහා මිතුරූ
    අමන හා මිතුරූ මැවෙද මං වට සැරූ
    ඇගට එන හීන කටින් යන්නෙ පුරා මතින් මගෙ මිතුරූ

    හැමට හැම අමතක වන තරම් රිසි සල්ලි හොයාන්
    ඇමට ලග එකා මිස දුර කෙනෙක් කිසිසේත්ම නොගන්
    ණයට හරි අතින් කටින් එල්ලන් ගිහින් ගෙදර දොර පුරාන්
    පිනට රට කරාන් මැතිලා පු* ඉරාන්

    මේ රටෙ ඉන්න හිටින්න තවත් නම් මගෙ කළු හිත දෙන්නෑ
    කොල්ලන්ට සේවෙ කරන්න පුලුවන්නම් ඔකෝම ජපන් යන්නෑ
    ගැටකම් වැඩි දැන් දුප්පතත් පොහොසතාත් කොහෙද අඳුරන්නෑ
    වාසිය හොයන්නෙ කවුරුත් බලං ඉන්නෙ කාටවත් වාසියක් නෑ

    විටෙක පූසා වගෙලු බොසා මීයා අමෝරා විටෙක
    ගෝරා මිළට හාලි උණට මාර ගතියට සාපය
    කළු සුද්දගෙ මොළෙ පැල එන්නෙ එ අලේ
    දියවන්නාවේ ඇලේ දැල්වෙන්නේ පැළේ

    ඇඟට මයි අමාරු කරට නැගලා ඉන්නෙ මෝරු
    රටක ගුණ වයං කන බෝල්ලු ජනතා සේවෙ කරන මෝලු
    නරක වාද බෙදිල පීලි බෙදිල තාම ඇඳල ගෝන්නු
    ඡන්දෙ ඉවරයි බණ්ඩි ගොයම පෑගුවා ගැහුව බූරූ

    ඇති නැති පරතරෙ තව තව වැඩි කරා
    උබ ගැන කතා ගය ගයා ගියා
    අපේ රට පුරා රටෙ පොඩි එකා
    උන් සුණු වෙලා ගිහිල්ල
    දැමුණු යක්ක ගති ඇවිල්ල
    දාගෙන බක්ක ගහන සක්ක
    කාටද දෙන්න හදන්නෙද අක්කා
    BOY..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK


    ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව
    පොත්ත කාපු මුගටි ඇමති කරපු සංකාව
    හතර කළමනා දාලා හදපු සින්දු මං ගාව
    Master D හොල්ලමු රටම අපි දැන් ලංකාව

    කෙල්ලන්ට පාරේ යන්න බැරි සමාජෙ
    හිරට ගවුම තද කරන් පාරේ
    උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ
    ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ

    බලාම වැලපෙන්නට කලාව නැග එන්නට
    විරාම නැතුව හැදුවේ සිංදු කන් උඹලගෙ ගැලවෙන්නට
    ඇයි ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්රමය
    සභාව මැද පගාව ගැන හිනාව දැම්මෙ ඔහොම

    සැමට සාමය හිතන්න ඕන නෑ ආයෙම
    චීනෙට ණයට විකිනෙයි අපෙ මුළු සමාජෙම
    මේ රටම හාල් රට පටවල රටින්ම ගේන්න හැකි සමාජෙ
    කෙනෙක්ට තේරුනෙ මෙරට දුර කෙනෙක්ට ගෙදර වාගෙ

    හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො
    සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය්
    තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින
    එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ

    තම තමාගේ වරද තමන්ට කියන්න දෙවියො ඕනෙ නැත
    මරමරාම වචන කවියෝ ලිව්වෙ දැක්ක සමාජෙ ඇත්ත
    අපි ද කවියො රැප් මරා මමද සින්දුව ලිව්වෙ අද
    Master D මරල කපල කොටලා හැදුව beat මම

    බලා වැලපෙමි
    නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ...

    සබද මාව තම තමා ගැන නොව ආ සිතරූ
    අඳව කාලෙ ගත කලා මට තරහා මිතුරූ
    අමන හා මිතුරූ මැවෙද මං වට සැරූ
    ඇගට එන හීන කටින් යන්නෙ පුරා මතින් මගෙ මිතුරූ

    හැමට හැම අමතක වන තරම් රිසි සල්ලි හොයාන්
    ඇමට ලග එකා මිස දුර කෙනෙක් කිසිසේත්ම නොගන්
    ණයට හරි අතින් කටින් එල්ලන් ගිහින් ගෙදර දොර පුරාන්
    පිනට රට කරාන් මැතිලා පු* ඉරාන්

    මේ රටෙ ඉන්න හිටින්න තවත් නම් මගෙ කළු හිත දෙන්නෑ
    කොල්ලන්ට සේවෙ කරන්න පුලුවන්නම් ඔකෝම ජපන් යන්නෑ
    ගැටකම් වැඩි දැන් දුප්පතත් පොහොසතාත් කොහෙද අඳුරන්නෑ
    වාසිය හොයන්නෙ කවුරුත් බලං ඉන්නෙ කාටවත් වාසියක් නෑ

    විටෙක පූසා වගෙලු බොසා මීයා අමෝරා විටෙක
    ගෝරා මිළට හාලි උණට මාර ගතියට සාපය
    කළු සුද්දගෙ මොළෙ පැල එන්නෙ එ අලේ
    දියවන්නාවේ ඇලේ දැල්වෙන්නේ පැළේ

    ඇඟට මයි අමාරු කරට නැගලා ඉන්නෙ මෝරු
    රටක ගුණ වයං කන බෝල්ලු ජනතා සේවෙ කරන මෝලු
    නරක වාද බෙදිල පීලි බෙදිල තාම ඇඳල ගෝන්නු
    ඡන්දෙ ඉවරයි බණ්ඩි ගොයම පෑගුවා ගැහුව බූරූ

    ඇති නැති පරතරෙ තව තව වැඩි කරා
    උබ ගැන කතා ගය ගයා ගියා
    අපේ රට පුරා රටෙ පොඩි එකා
    උන් සුණු වෙලා ගිහිල්ල
    දැමුණු යක්ක ගති ඇවිල්ල
    දාගෙන බක්ක ගහන සක්ක
    කාටද දෙන්න හදන්නෙද අක්කා
    BOY..

    :shocked::cool:👍➕➕➕➕
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කොස්තගේ සමහර සින්දු පට්ට.සමහර ඒවා සෙට් වෙන්නේ නා.හැබැයි පොර බීට් ගහන ඒවා එහෙම පට්ට.:love:






    කලින් හොඳ ඒවා තිබුනා දැන් හොයාගන්න නෑ.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    "උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ
    ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ"

    monawada ban me kiyanne?

    හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො
    සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය්
    තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින
    එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ
    ??
    thawa godak thiyanawaa.....:sorry::sorry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    "උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ
    ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ"

    monawada ban me kiyanne?

    හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො
    සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය්
    තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින
    එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ
    ??
    thawa godak thiyanawaa.....:sorry::sorry:


    :lol:Master D කියන ඵකා කැලණි යුනි ඵකේ බුවෙක්..අමු ජෙප්පා..කොස්තා මොකට උෟව ගත්තද මංද සිංදුවට..හැබැයි දැන් රැප් කියන ගොඩක් උන් ජෙප්පො.Ravi Jay කියන්නෙත් අමු ජෙප්පෙක්..ටැලන්ට් ඵක නම් තියෙනව ඉතිං.