Master D කියන ඵකා කැලණි යුනි ඵකේ බුවෙක්..අමු ජෙප්පා..කොස්තා මොකට උෟව ගත්තද මංද සිංදුවට..හැබැයි දැන් රැප් කියන ගොඩක් උන් ජෙප්පො.Ravi Jay කියන්නෙත් අමු ජෙප්පෙක්..ටැලන්ට් ඵක නම් තියෙනව ඉතිං.
ඒක ඇත්ත..රවි ජේ ගැන නම් දන්නවා ජේ වී පී කියල..අර සින්දුවකුත් තියෙන්නෙ එයාලගෙ...මට නම් කොස්තගෙ මියුසික් රස විඳින්න තේරෙන්නෙ නෑ



Me track eka patta. 

