කොස්තා

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    :lol:Master D කියන ඵකා කැලණි යුනි ඵකේ බුවෙක්..අමු ජෙප්පා..කොස්තා මොකට උෟව ගත්තද මංද සිංදුවට..හැබැයි දැන් රැප් කියන ගොඩක් උන් ජෙප්පො.Ravi Jay කියන්නෙත් අමු ජෙප්පෙක්..ටැලන්ට් ඵක නම් තියෙනව ඉතිං.

    ඒක ඇත්ත..රවි ජේ ගැන නම් දන්නවා ජේ වී පී කියල..අර සින්දුවකුත් තියෙන්නෙ එයාලගෙ...මට නම් කොස්තගෙ මියුසික් රස විඳින්න තේරෙන්නෙ නෑ:no:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Costa මාලි එළ කොල්ල, මුගේ අලුත් ඇල්බම් එකක් රිලීස් කරා මේ අවුරුද්දේ.
    උගේ පට්ට පොසිටිව් වයිබ් එක හැමෝටම සෙට් වෙන්නේ නැති වෙයි, සෙට් වෙන එකාට ලෙසටම සෙට් වෙනවා.
    හෙල් කොස්ටා!!!
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ඒක ඇත්ත..රවි ජේ ගැන නම් දන්නවා ජේ වී පී කියල..අර සින්දුවකුත් තියෙන්නෙ එයාලගෙ...මට නම් කොස්තගෙ මියුසික් රස විඳින්න තේරෙන්නෙ නෑ:no:

    Costa මාලි එළ කොල්ල, මුගේ අලුත් ඇල්බම් එකක් රිලීස් කරා මේ අවුරුද්දේ.
    උගේ පට්ට පොසිටිව් වයිබ් එක හැමෝටම සෙට් වෙන්නේ නැති වෙයි, සෙට් වෙන එකාට ලෙසටම සෙට් වෙනවා.
    හෙල් කොස්ටා!!!

    :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ නිසා අහම්බෙන් සෙට් උනේ. චැනල් එකේ හැම එකම අහල ඉවරයි..
    මාරයි බං මිනිහ පට්ට වැඩ්ඩා.. එකෙන්ම තැන්ක්ස් ශෙයා කලාට හොදේ... ජය වේවා කොස්තා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,506
    113
    Panadura
    Meka ne? ;) Me track eka patta. https://dbree.org/v/2ddbf4

    Methanin ganin. YouTube nathi tikak methana athi. https://we.tl/t-F3F0S4nisJ. Monawa unath ape ekekne. mn iTunes ahanne godak welawata uta royalties yanna oni nisa. Autotune da monada wadak na adu gaane Autotune hariyata use karanna danna ekek apita inna eka loku deyak. Thawa ekek innawa Cairo Rich kiyala. uge ewath ahapan.

    T F S
    You have given out too much Reputation in the last 24 hours, try again later.