gadol said:I think its sahan's voice...
ela ela.....mama porawa wadiya follow karala ne

gadol said:I think its sahan's voice...

freednbeing said:මෙන්න තව සින්දුවක් සහන්ගේ. මේකෙ ගැටබෙරය මාර දෙයක් කරනවා.. මාර ගති මට නම්...
sahan ranwala - 01 - track 01 - siw helayanne.mp3 - 3.61MB
)බාලා කියන්න කොහොමද කියලා....Sinhala Kolla said:BOHOMA STUTI AYYA MAMA BAGANNA GAMAN
(VISTA AWE UNICODE WADA NAHA!!)
freednbeing said:මෙන්න තව.... මේ ටික අප් වෙන්න පැය ගාණක් ගියා මෙයාලා.
Adrive - ලයනල් රන්වල
zSHARE - lionel ranwala set a.rar - 42.66MB
අහලම කතා කරන්න පුළුවන්...
gadol said:
freednbeing said:අයියෝ... ෂිට්... මම මේ මොනවද දාල තියෙන්නේ? මේක දාන්න තිබුණෙ ලබන අප්රේල් මාසෙනේ....
ඒ වෙනකල් ඉන්න පුළුවන්යැ..
![]()
freednbeing said:කට්ටිය අහල ඉවරදෝ?????
සින්දු ටික මරු ..ඒකනේ...samanalee said:ස්තූති.. සින්දුව මාර ලස්සනයි.. මං හරි ආසයි..
වචන නම් තාම අල්ලගත්තෙ නැහැ හරියට... සමහර තැන් හිතාගන්න බෑ

freednbeing said:ඒකනේ...
මට ඇහෙන්නෙ ගෙලේ මනා ලීයක් තුල මගේ මනාලී කියලා...![]()
එහෙනම් ඔක්කෝටම කලින් කන සුද්ද කරන් ඉන්න වෙනවා
මන්දා මට වෙන එකක් හිතාගන්නම බෑ.samanalee said:හපොයි..එහෙනම් ඔක්කෝටම කලින් කන සුද්ද කරන් ඉන්න වෙනවා
![]()

ඒකයි වචන ටික ඉල්ලුවේ. ඔයාට හරියට ඇහෙනවනම් වචන ටික දාන්නකො...
freednbeing said:මන්දා මට වෙන එකක් හිතාගන්නම බෑ.ඒකයි වචන ටික ඉල්ලුවේ. ඔයාට හරියට ඇහෙනවනම් වචන ටික දාන්නකො...
![]()