Lionel Ranwala and Sahan

mozart

Member
Jan 27, 2007
3,273
6
0
sutherland.g.m said:
aththatama watinawa ayyya me minissu denna maha amuthu widihakata ea gollonge prathiruapaya hada gaththa.....wenma arakin...

do u listen to these type music...i thought u r passin the Black metal period:) :) :)
 
gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    මචන් මම සහන්ගෙ සින්දුව අහුව... music ගැන නම් කියල වඩක් නැහ... එත් මට හිතෙනව ඒ track එකට ගැලපෙන්න සහන්ගෙ කටහඩ තාම මෝරල මදි කියල.. මොකද ඔයාගෙ අදහස
     
    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    ආ... උඹට Thank කරන්න බැරි උනානෙ මේ සින්දුව දුන්නට... ගොඩක් ස්තුතියි මචං සහන්ගෙ සින්දුවට.... මම ගාව ලයනල් සර් ගෙ සින්දු ටික නම් කලින් තිබුන එත් ගොඩක් කට්ටිය ගාව එවා නැහැනෙ...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    මේක තිබුණෙ සහන්ගෙ නමින්...
    ඒ නිසා සහන් කියනවා වෙන්න ඇති කියල හිතනවා...

    sahan ranwala - 03 - track 03 - nambara rae sanda.mp3 - 3.24MB

    අහල බලන්කෝ:):):)

    අම්මට සිරි freed සහන් මේ වගේ track කරනවද ???:eek:

    පොඩ්ඩක් ඉන්න මුල ඉදල මේක බලන්න වෙනව..අම්ම පා අපි මොනාද අප්ප දන්නෙ...
     
    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    අපි සහන්ව දැකල තියන්නෙ privet TV Channel වල පිස්සු කෙලින නිවේදකයෙක් විදිහට විතරක් උනාට සහන් කියන්නෙ ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන් කෙනෙක්. එයා ඉස්කොලෙ යන කාලෙ ඉදලම වෙනස් විදිහෙ දෙයක් කරන්න try කරපු කෙනෙක්... එයාගෙ අය්යා චිරන්තත් එහෙමයි....
     
    mozart

    Member
    Jan 27, 2007
    3,273
    6
    0
    gadol said:
    මචන් මම සහන්ගෙ සින්දුව අහුව... music ගැන නම් කියල වඩක් නැහ... එත් මට හිතෙනව ඒ track එකට ගැලපෙන්න සහන්ගෙ කටහඩ තාම මෝරල මදි කියල.. මොකද ඔයාගෙ අදහස

    eke main singer Sahan da.....ara (unmaden munane keiyana kalla nang shana wage)
    eka thami macng math kalin comment kare..Vocal power eka madi kiyala:) :)
     
    gadol said:
    මචන් මම සහන්ගෙ සින්දුව අහුව... music ගැන නම් කියල වඩක් නැහ... එත් මට හිතෙනව ඒ track එකට ගැලපෙන්න සහන්ගෙ කටහඩ තාම මෝරල මදි කියල.. මොකද ඔයාගෙ අදහස
    ටිකක් විතර ඔව්. ඒක mozart පවා කිව්වනේ. ඒත් මට නම් ඒක ලොකු අවුලක් නෙවෙයි. ඒ සින්දුවෙ ගතිය ඒක තමයිනේ. සින්දුව විඳින්න ඒක මට බාධාවක් නෙවෙයි... :):):)
     
    gadol said:
    අපි සහන්ව දැකල තියන්නෙ privet TV Channel වල පිස්සු කෙලින නිවේදකයෙක් විදිහට විතරක් උනාට සහන් කියන්නෙ ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන් කෙනෙක්. එයා ඉස්කොලෙ යන කාලෙ ඉදලම වෙනස් විදිහෙ දෙයක් කරන්න try කරපු කෙනෙක්... එයාගෙ අය්යා චිරන්තත් එහෙමයි....

    කොහොමද අර බා බා බා කිකිලී කෑල්ල මාර ගතිනේ...