කොරොනා තූළින් ඉස්මතු වූ කොරියානුවන් ගේ ආත්මාර්ථකාමීත්වය...
1.කොරොනා ව්‍යප්ත විමක් සමග බොහෝ රටවල් ගුවන් ගමන් සීමා පැනවු නමුත් ද .කොරියාව තම ප්‍රධාන වෙළද සහකරු අහිමි වේයැයි බිය නිසා මුනිවත රැකීමේ නිරත විය.දිනපතා දහස් ගණනක් චින, කොරියන් ජාතිකයන් රටවල් අතර ගමන් ගත්හ.එහි ප්‍රතිඵල දැන් කොරියාව විදිමින් සිටි.
2.චිනය මෙන් වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු නොකරන ලදි.එ කර්මාන්ත ශාලා වැසිමෙන් රට තුළ නිෂ්පාදනය කඩා වැටීම වළක්වා ගැනීමටයි..(තේගු නගරය විශේෂයි) දැන් එහි ප්‍රතිඵල කොරියන් ජනතාව විදින්නේ
මුඑ රටම ස්වයං හුදෙකලාවක නිරත විමෙනි.
3.කොරියන් ජාතිකයන් නිරත නොවන රැකියා සඳහා පැමිණි ඇති විදේශ ශ්‍රමිකයන් රට තුළ රදවා ගැනීමට විවිධාකාර උපක්‍රමයක් ක්‍රියාත්මක කරමින් පවතී.ඒ කොරියන් ජාතිකයන් සනිපාරක්ෂිතව තබා ගෙන රටේ නිෂ්පාදනයත් අඛණ්ඩව පවත්වා ගැනීමටය.වීසා කාලය දීර්ඝ කිරීම, රැකියා සොයා ගැනීමට සහන කාලයක් ලබා දීම, භේදයකින් තොරව වීසා නොමැතිව ප්‍රතිකාර කිරීම ආදී පෙර නොවූ සහන ලබාදීම අඛණ්ඩව සිදු වෙමින් පවතී.අනිත් පසින් රජයේ අනුදැනුම ඇතිව හෝ නැතිව විදේශ ශ්‍රමිකයන්ට සිය මව් රටට යැමේ අවස්ථාවන් සූක්ෂ්ම අහුරමින් පවති. (ගුවන් ගමන් සිමා කරිම්)
3.විදේශ ශ්‍රමිකයින්ගේ නවාතැන් බොහෝ විට මුළුතැන්ගෙය, වැසිකිළි, ස්නානය කරන ස්ථාන පොදුවේ භාවිතා වේ.සමහර විට නිදන කාමර පවා ඒසේය.මේ ගැන කිසිම ආකාරයකින් නියාමනයක් නැත.කර්මාන්තශාලා තුළ තත්වය මිටක් වඩා ඛේදනීයයි.මුඛ ආවරණ, sanitizer සපයන කර්මාන්ත ශාලා අතලොස්සකි.
තවත් කරුණු ඇතත් ඒවා ඉදිරියේ දී සටහන් කරමි.කිමට ඇත්තේ ඔබට මුදල් නොමැතිව ශ්‍රී ලංකාව තුල ජිවත් විමට අපහසු නැත.(මන්ද ශ්‍රී ලංකාව තුල ආහාර නොමැතිව කිසිවෙකු මිය නොයයි.) එහෙත් ඔබගේ සමිපයන්ට ඔබ නොමැතිව ජිවත් විමට පහසු නොවනු ඇත..
Copiee FB Udaya Prasad