BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy


    ලංකාවෙ ව්‍යාප්තිය නැත්තෙ අධික රස්නය නිසා.


    මෙ ටිකෙ මැදපෙරදිග සීත කාලෙ. වයිරස් එක ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අප්‍රෙල් වලින් පටන් ගන්නවා රස්නෙ කාලෙ. ඒ කාලෙ නම් කොරොනා තියා කොරොනාගෙ බාප්පාටවත් ඉන්න වෙන්නෙ නැහැ .:lol:
    කොහේද මචං ඔය රස්නෙට කොරෝන බෝ වෙන්නෙ නෑ කියල කියල තියෙන්නෙ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,146
    25,284
    113
    කොරොනා තූළින් ඉස්මතු වූ කොරියානුවන් ගේ ආත්මාර්ථකාමීත්වය...
    1.කොරොනා ව්‍යප්ත විමක් සමග බොහෝ රටවල් ගුවන් ගමන් සීමා පැනවු නමුත් ද .කොරියාව තම ප්‍රධාන වෙළද සහකරු අහිමි වේයැයි බිය නිසා මුනිවත රැකීමේ නිරත විය.දිනපතා දහස් ගණනක් චින, කොරියන් ජාතිකයන් රටවල් අතර ගමන් ගත්හ.එහි ප්‍රතිඵල දැන් කොරියාව විදිමින් සිටි.
    2.චිනය මෙන් වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු නොකරන ලදි.එ කර්මාන්ත ශාලා වැසිමෙන් රට තුළ නිෂ්පාදනය කඩා වැටීම වළක්වා ගැනීමටයි..(තේගු නගරය විශේෂයි) දැන් එහි ප්‍රතිඵල කොරියන් ජනතාව විදින්නේ
    මුඑ රටම ස්වයං හුදෙකලාවක නිරත විමෙනි.
    3.කොරියන් ජාතිකයන් නිරත නොවන රැකියා සඳහා පැමිණි ඇති විදේශ ශ්‍රමිකයන් රට තුළ රදවා ගැනීමට විවිධාකාර උපක්‍රමයක් ක්‍රියාත්මක කරමින් පවතී.ඒ කොරියන් ජාතිකයන් සනිපාරක්ෂිතව තබා ගෙන රටේ නිෂ්පාදනයත් අඛණ්ඩව පවත්වා ගැනීමටය.වීසා කාලය දීර්ඝ කිරීම, රැකියා සොයා ගැනීමට සහන කාලයක් ලබා දීම, භේදයකින් තොරව වීසා නොමැතිව ප්‍රතිකාර කිරීම ආදී පෙර නොවූ සහන ලබාදීම අඛණ්ඩව සිදු වෙමින් පවතී.අනිත් පසින් රජයේ අනුදැනුම ඇතිව හෝ නැතිව විදේශ ශ්‍රමිකයන්ට සිය මව් රටට යැමේ අවස්ථාවන් සූක්ෂ්ම අහුරමින් පවති. (ගුවන් ගමන් සිමා කරිම්)
    3.විදේශ ශ්‍රමිකයින්ගේ නවාතැන් බොහෝ විට මුළුතැන්ගෙය, වැසිකිළි, ස්නානය කරන ස්ථාන පොදුවේ භාවිතා වේ.සමහර විට නිදන කාමර පවා ඒසේය.මේ ගැන කිසිම ආකාරයකින් නියාමනයක් නැත.කර්මාන්තශාලා තුළ තත්වය මිටක් වඩා ඛේදනීයයි.මුඛ ආවරණ, sanitizer සපයන කර්මාන්ත ශාලා අතලොස්සකි.
    තවත් කරුණු ඇතත් ඒවා ඉදිරියේ දී සටහන් කරමි.කිමට ඇත්තේ ඔබට මුදල් නොමැතිව ශ්‍රී ලංකාව තුල ජිවත් විමට අපහසු නැත.(මන්ද ශ්‍රී ලංකාව තුල ආහාර නොමැතිව කිසිවෙකු මිය නොයයි.) එහෙත් ඔබගේ සමිපයන්ට ඔබ නොමැතිව ජිවත් විමට පහසු නොවනු ඇත..

    Copiee FB Udaya Prasad
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොහේද මචං ඔය රස්නෙට කොරෝන බෝ වෙන්නෙ නෑ කියල කියල තියෙන්නෙ...
    3.gif




    sinhalunge mathayak oka
    dan hamoma oya kathawa kiywanawa


    dan mul kale thibba mask ganna thibba illuma na
    corona gana ganak wath na


    thawa mehe katawath hadun na

    wasanawata ho awasanawakata
    ethakan sape inne sinhalu:lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,165
    7,452
    113
    Kotahena
    3.gif




    sinhalunge mathayak oka
    dan hamoma oya kathawa kiywanawa


    dan mul kale thibba mask ganna thibba illuma na
    corona gana ganak wath na


    thawa mehe katawath hadun na

    wasanawata ho awasanawakata
    ethakan sape inne sinhalu:lol:
    prabhakaran theory corona walatath apply karahaki
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    කොහේද මචං ඔය රස්නෙට කොරෝන බෝ වෙන්නෙ නෑ කියල කියල තියෙන්නෙ...
    අධික රස්නය තියෙන තැන් වල බො වෙච්ච අවස්ථාව පෙන්නපන් .

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    අධික රස්නය තියෙන තැන් වල බො වෙච්ච අවස්ථාව පෙන්නපන් .


    Simply because there are no specific case, doesn't imply the statement is true. I did made an earlier post on this issue.

    Basically the outer protein coat of the Corona virus is temperature sensitive. The survival of the virus will go down as the temperature increases.
    Also the transmission of droplets over air (when someone sneezes) is easier with low humidity and low temperatutre. The spread is less with high humidity and high temperature.
    Studies with SARS have proved that at 4 deg C is has very good survival (upto 28 days), but at 37 deg C it reduces to 3 days, and at minus 60 deg, only lasts for 15 mins.

    No one has made any study with Covid-19 and so hence cannot predict how this pathogen will behave. Many are of the belief that it might reduce as the temperature increases.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    More... Recent findings on Covid -19

    The good news and the bad.... It appears that China has finally got the situation under control in Wuhan.

    The bad news - Recent research has found that Covid-19 can have a serious impact on the CNS.
    It was noticed that the brainstems from both patients and experimental animals, were heavily infected. This leads to affect the natural breathing cycle of the infected person.
    Note - This explains the typical symptom of COVID‐19 - respiratory distress, and most of the patients in the ICU could not breathe spontaneously.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Half of them Italian tourists...:oo:

    පෙන විදියට Italy උන්ට control කර ගන්න බැරි බවක් නේද යන්නේ..එහෙ උන් වෙන රටවල් වලට මාරු වෙනවා..

    Italy banned කරන්න තමා වෙන්නේ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සතියකදී ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 1800 ක් දිවයිනට

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය සහ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණෙමින් සිටිනවා.

    ඒ අනුව පසුගිය සතිය තුළ මෙම රටවල් දෙකෙහි සිටි ශ්‍රී ලාංකිකයින් 1800 ක පිරිසක් දිවයිනට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    ඊයේ දිනයේදී පැමිණි පිරිසගෙන් වැඩි සංඛ්‍යාවක් ඉතාලියේ සිට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ.

    එමෙන්ම මේ වනවිට කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රකාශ කළා.

    ඇයගේ සැමියාට මෙම වෛරසය ආසාදනය වී නොමැති බවයි එම කොන්සල් කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

    මේ වනවිට ඉතාලියෙන් කොරෝනා ආසාදනයන් 2502ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 79ක්.

    මේ අතර දකුණු කොරියාව තුල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරුණද එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් නොමැති බව එරට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ප්‍රකාශ කළා. නිවාඩු ලබාගත හැකි ශ්‍රමිකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පිටත්ව යන බවයි එහි ප්‍රකාශිකාව සඳහන් කළේ.

    දකුණු කොරියාවෙන් කෙරෝනා ආසාදිතයන් 5186ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 28ක්.

    එමෙන්ම ඉතාලිය සහ ඉරානයේ සිට ගුවන් මෙන්ම නෞකා මගින් මෙරටට පැමිණෙන සියලූම මගීන් දින 15 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.

    මේ වනවිට ලොව පුරා කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 92,860ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 3162 දක්වා ඉහල ගොස් තිබෙනවා.


    http://www.hirunews.lk/sinhala/2357...-කොරියාවේ-සිට-ශ්‍රී-ලාංකිකයන්-1800-ක්-දිවයිනට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය ලාදුරු රෝහලේ - ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

    හැඳල - ලාදුරු රෝහල මෙරට ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කර තිබෙනවා.
    ඒ අනුව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් දින 14 ක නිරෝධායනයට ලක් කිරීම සඳහා මෙම ස්ථානයට යොමුකරන කරනු ඇති.

    http://www.hirunews.lk/sinhala/235788/%E0%B6%B4%
    ලෝකයම බිය ගැන්වූ කොරෝනා නිසා, මුදල් භාවිතයේදී සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

    මේ වන විට ලොවම කළඹමින් පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ සඳුදා (02) දිනයේදී යි.

    ඒ වෛරසය මුදල් නෝට්ටු හරහා පැතිර යාමක් පිළිබඳවයි. මේ හේතුවෙන්... මුදල් හුවමාරුවේදී ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

    මුදල් නෝට්ටු මතුපිටින් මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් online එසේත් නැත්තම්, තාක්ෂණික ක්‍රමවේද තුළින් මුදල් හුවමාරු සිදු කළ යුතු වන අතර මුදල් පරිහරණයෙන් පසු අත් සේදිය යුතු බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    මුදල් නෝට්ටු මඟින් බැක්ටීරියා හුවමාරු විය හැකි බවට එංගලන්තය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් මුදල් පරිහරණයෙන් පසු දෑත් සේදීම සිදු කරනු ලබනවා.

    කෙසේ වෙතත්, පසුගිය මාසයේ දී වෛරසය වැළැක්වීමේ උත්සහයක් ලෙස කොරියාවේ සහ චීනයේ බැංකු වසින් භාවිතා කළ මුදල් නෝට්ටු විෂබීජහරණය කිරීම සිදු කළා.

    එංගලන්ත බැංකු මුලාශ්‍රයක් පැවසුවේ, කොරියාව සහ චීනය විසින් එසේ සිදු කළත් තමන් එසේ කිරීමට සැලසුමක් නැති බවයි.

    http://www.hirunews.lk/sinhala/235790/%E0%B6%BD
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ කොරෝනා මරණ 107 දක්වා ඉහළට. දකුණු කොරියාවේ 35 මියයයි

    දකුණු කොරියාවේ පුද්ගල මරණ 35 ක් වාර්තාවන අතර, ආසාදිත වී ඇති රෝගීන් සංඛ්‍යාව 5,621 ක්. ඉතාලියේ මරණ 107 වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 3,089 ක්. ඉරානයේ වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 92 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 2,922 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    http://www.hirunews.lk/sinhala/235
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉරාකයෙන් පළමු කොරෝනා මරණය

    කොරෝනා ආසාදනය වී මියගොස් ඇත්තේ 70 හැවිරිදි ඉරාක ජාතික පූජකවරයෙකි. ඔහු ඉරාකයේ උතුරු නැගෙනහිරට වන්නට පිහිටි සුලෙයිමනියාහ් නගරයේ වැසියෙකි.
    හෙතෙම මිය යනවිට නිරෝධායනයට ලක් කර තිබූ බව ද එම නගරය අයත් පළාත් සෞඛ්‍ය අධිකාරියේ ප්‍රකාශකයා පැවැසීය.
    http://www.lankadeepa.lk/world_news/14
     
    Status
    Not open for further replies.