BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ
    කොරොනා තූළින් ඉස්මතු වූ කොරියානුවන් ගේ ආත්මාර්ථකාමීත්වය...
    1.කොරොනා ව්‍යප්ත විමක් සමග බොහෝ රටවල් ගුවන් ගමන් සීමා පැනවු නමුත් ද .කොරියාව තම ප්‍රධාන වෙළද සහකරු අහිමි වේයැයි බිය නිසා මුනිවත රැකීමේ නිරත විය.දිනපතා දහස් ගණනක් චින, කොරියන් ජාතිකයන් රටවල් අතර ගමන් ගත්හ.එහි ප්‍රතිඵල දැන් කොරියාව විදිමින් සිටි.
    2.චිනය මෙන් වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු නොකරන ලදි.එ කර්මාන්ත ශාලා වැසිමෙන් රට තුළ නිෂ්පාදනය කඩා වැටීම වළක්වා ගැනීමටයි..(තේගු නගරය විශේෂයි) දැන් එහි ප්‍රතිඵල කොරියන් ජනතාව විදින්නේ
    මුඑ රටම ස්වයං හුදෙකලාවක නිරත විමෙනි.
    3.කොරියන් ජාතිකයන් නිරත නොවන රැකියා සඳහා පැමිණි ඇති විදේශ ශ්‍රමිකයන් රට තුළ රදවා ගැනීමට විවිධාකාර උපක්‍රමයක් ක්‍රියාත්මක කරමින් පවතී.ඒ කොරියන් ජාතිකයන් සනිපාරක්ෂිතව තබා ගෙන රටේ නිෂ්පාදනයත් අඛණ්ඩව පවත්වා ගැනීමටය.වීසා කාලය දීර්ඝ කිරීම, රැකියා සොයා ගැනීමට සහන කාලයක් ලබා දීම, භේදයකින් තොරව වීසා නොමැතිව ප්‍රතිකාර කිරීම ආදී පෙර නොවූ සහන ලබාදීම අඛණ්ඩව සිදු වෙමින් පවතී.අනිත් පසින් රජයේ අනුදැනුම ඇතිව හෝ නැතිව විදේශ ශ්‍රමිකයන්ට සිය මව් රටට යැමේ අවස්ථාවන් සූක්ෂ්ම අහුරමින් පවති. (ගුවන් ගමන් සිමා කරිම්)
    3.විදේශ ශ්‍රමිකයින්ගේ නවාතැන් බොහෝ විට මුළුතැන්ගෙය, වැසිකිළි, ස්නානය කරන ස්ථාන පොදුවේ භාවිතා වේ.සමහර විට නිදන කාමර පවා ඒසේය.මේ ගැන කිසිම ආකාරයකින් නියාමනයක් නැත.කර්මාන්තශාලා තුළ තත්වය මිටක් වඩා ඛේදනීයයි.මුඛ ආවරණ, sanitizer සපයන කර්මාන්ත ශාලා අතලොස්සකි.
    තවත් කරුණු ඇතත් ඒවා ඉදිරියේ දී සටහන් කරමි.කිමට ඇත්තේ ඔබට මුදල් නොමැතිව ශ්‍රී ලංකාව තුල ජිවත් විමට අපහසු නැත.(මන්ද ශ්‍රී ලංකාව තුල ආහාර නොමැතිව කිසිවෙකු මිය නොයයි.) එහෙත් ඔබගේ සමිපයන්ට ඔබ නොමැතිව ජිවත් විමට පහසු නොවනු ඇත..

    Copiee FB Udaya Prasad

    ඔබට මුදල් නොමැතිව ශ්‍රී ලංකාව තුල ජිවත් විමට අපහසු නැත.(මන්ද ශ්‍රී ලංකාව තුල ආහාර නොමැතිව කිසිවෙකු මිය නොයයි.) එහෙත් ඔබගේ සමිපයන්ට ඔබ නොමැතිව ජිවත් විමට පහසු නොවනු ඇත..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    The total infection count for South Korea is rising mainly because they are the ones who did the most number of tests. None of the other countries have done so much testing.
    As of 2 March, S Korea has done 110,000 tests against 470 for USA and 23,000 in Italy. They must be having a good lab facilities over there.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_1.jpg

    Screenshot_2.jpg
     
    • Like
    Reactions: JohnnySS

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting 87 countries and territories around the world and 1 international conveyance (the Diamond Princess cruise ship harbored in Yokohama, Japan).

    cv1.jpg
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    South Africa confirms first case of coronavirus

    “The patient is a 38-year-old male who traveled to Italy with his wife. They were part of a group of 10 people and they arrived back in South Africa on March 1, 2020,”

    https://www.reuters.com/article/us-health-coronavirus-safrica/south-africa-confirms-first-case-of-coronavirus-idUSKBN20S1ID?feedType=RSS&feedName=worldNews&utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Reuters%2FworldNews+%28Reuters+World+News%29
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Germany reports 109 new cases in a day

    The number of confirmed coronavirus cases in Germany increased by 109 within a day, a public health institute said.

    As of Thursday morning, there were 349 cases across all but one federal state, up from 240 on Wednesday morning and compared with 262 on Wednesday afternoon, the Robert Koch Institute said.

    The hardest-hit state is the western region of North Rhine-Westphalia, Germany's most populous, with 175 cases.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Germany reports 109 new cases in a day

    The number of confirmed coronavirus cases in Germany increased by 109 within a day, a public health institute said.

    As of Thursday morning, there were 349 cases across all but one federal state, up from 240 on Wednesday morning and compared with 262 on Wednesday afternoon, the Robert Koch Institute said.

    The hardest-hit state is the western region of North Rhine-Westphalia, Germany's most populous, with 175 cases.
    Lidl-Logo_RGB.svg
    :baffled::baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Germany reports 109 new cases in a day

    The number of confirmed coronavirus cases in Germany increased by 109 within a day, a public health institute said.

    As of Thursday morning, there were 349 cases across all but one federal state, up from 240 on Wednesday morning and compared with 262 on Wednesday afternoon, the Robert Koch Institute said.

    The hardest-hit state is the western region of North Rhine-Westphalia, Germany's most populous, with 175 cases.

    Germany, France, Spain hithaganna beri widiyata wedi una neda eka para :/ mulin Italy, south Korea wage
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Germany, France, Spain hithaganna beri widiyata wedi una neda eka para :/ mulin Italy, south Korea wage


    ලීඩ්ල් හිස්වෙනකොට ගානට හිතුවා ජර්මන් වලට කෙලවෙලා ඇති කියලා. :dull::dull: ඕනකරන බඩුටික වෙලාවට අරං තියාගත්තා :yes:




     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ලීඩ්ල් හිස්වෙනකොට ගානට හිතුවා ජර්මන් වලට කෙලවෙලා ඇති කියලා. :dull::dull: ඕනකරන බඩුටික වෙලාවට අරං තියාගත්තා :yes:





    ekanam hodai bn, lankawe unath ithin sure ne. panic wechcha gaman stock iwarane hama dema, anika dan india walatath wedi wenawa :rolleyes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හැඳල නිරෝධායනය ඉරිදා සිට සූදානම්
    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිර ගොස් තිබෙන ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා හැඳල ලාදුරු රෝහලේ ස්ථාපිත කරන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු එළඹෙන ඉරිදා සිට ඇරඹීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
    නව කොරෝනා වෛරසය ශීඝ්‍රෙයන් පැතිර යන ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්කිරීමට කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ රැස්ව පසුගියදා තීරණය කළේය.
    හැඳල ලාදුරු රෝහල ඊට යොදාගන්නා ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට පියවර ගැනුනේ ඒ අනුවයි.
    කෙසේ වෙතත් ඊයේ දිනයේ ඊට ප්‍රෙද්ශවාසීන්ගෙන් විරෝධය එල්ල වු අතර අද දෙවන දිනටත් විරෝධය පළ වුණි.
    පිරිස විරෝධතාවයේ නිරත වුණේ හැඳල ලාදුරු රෝහල ඉදිරිපිට මාර්ගය එක් මංතීරුවක්ද අවහිර කරමින්.
    කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ එළඹෙන ඉරිදා සිට නිරෝධායන කටයුතු ඇරඹීමට සැලසුම් කර ඇති බවයි.
    මේ අතර දකුණු කොරියාවේ සිට සිය මව සහ පියා සමඟ මෙරටට පැමිණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව යන රෝගී ලක්ෂණ සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ අටමස් වයසැති බිළිඳා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
    http://sinhala.adaderana.lk/
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළ මචන්. පරිස්සමෙන් ඉදපන්. :rolleyes:
    එල මචං. අපිට නං අවුලක් නෑ. කෝකටත් මාසෙක ස්ටොක් එකක් මේන්ටේන් කරනවා. ලෙඩේ හැදුනොත් මෙහේ මැරෙන්නේ. ලංකාවට එන්නෙ නෑ.:yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    dan oka pandemic ekak wela neda...death rate eke adu hinda echchera gaanak na wage :dull:
     
    Status
    Not open for further replies.