මූ චන්දෙ ඉල්ලන්න යන්නෙ මහින්ද ඉන්න පැත්තෙන් නේද? දැක්කද හොරු හොරු එකතුවෙන හැටි![]()
රුචිර උබේ ෆෙක් එකක්ද උබ රුචිරගේ ෆෙක් එකක්ද ??

මූ චන්දෙ ඉල්ලන්න යන්නෙ මහින්ද ඉන්න පැත්තෙන් නේද? දැක්කද හොරු හොරු එකතුවෙන හැටි![]()

මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

රුචිර උබේ ෆෙක් එකක්ද උබ රුචිරගේ ෆෙක් එකක්ද ??![]()
පසුගිය කාලය තුලදී අපවෙත ලැබුණු තොරතුරු අනුව "වියත්මග" නාමය භාවිතාකරමින් නොයෙකුත් බාහිර පාර්ශවයන් සම්මන්ත්රණ පවත්වා ඇති බවට සනාථවී ඇති අතර "වියත්මග" ප්‍රධාන කමිටුවේ අනුදැනුමකින් තොරව හෝ "වියත්මග" නිළ මාධ්‍යන්ගෙන් පරිබාහිරව සිදුකරන සියලුම සම්මන්ත්රණ/රැසිවීම් ඇතුළු සියලුම ක්‍රියාවලියන් ව්‍යාජ සහ නිළනොලත් ක්‍රියාවන්වේ.
තවද නොයෙකුත් පාර්ශ්වයන් තමන් "වියත්මග" ක්‍රියාකාරී සමාජිකයන් ලෙස හදුන්වාදෙමින් ජනතාව මූලාකරමින් දේශපාලන ප්‍රචාරණ කටයුතුවල නිරතවන බවටද තොරතුරු ලැබී ඇත. මේ අනුව "වියත්මග" නිළ මාධ්‍යන්ගෙන් පරිබාහිරව සිදුකරන ප්රචාරක ක්‍රියාවන්, සංවිධානය කරනුලබන සම්මන්ත්රණ/රැසිවීම් සහ එම අවස්තාවන්හී සිදුකරන ප්‍රකාශයන් පිලිබඳව "වියත්මග"
සංවිධානය වගකියනුනොලැබේ.
https://www.facebook.com/viyathmaga...Y5vSOII4c6-6wn0WeFJn45t1ynh7DDJ&__tn__=EEHH-R

ඒක තමයි බන් ඔක්කොම අයේ මකල හදන්න ඕනි කියන්නේ. කට්ටිය බලන් ඉන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික ලංකාව හැදෙයි කියල. ලංකාව එහෙම හැදෙන එකක් නෙවේ. හැම තැනටම නීති දාල පාලනය කරලා හදන්න ඕනි එකක්ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් හා වෙනත් රාජ්‍ය මූල්‍ය සපයා ගැනීම සඳහා චීන සංවර්ධන බැංකුව වෙතින් ඇ ඩො මි 1000ක් හා RMB මිලියන 2000ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ණය ගෙවන්න සල්ලි නෑ කියල ආයිත් චීනෙන් ණය ගන්නවා. ඒ අස්සේ රැකියා 50000ක් දෙනවා. අඩුම වශයෙන් උන් වෙනුවෙන් 35000x 50000 = 1750000000 වත් යනවා. එතකොට මේවා හරිද? දේශපාලන ඕනෙම පක්ෂෙකට කඩේ යන එකෙක් මේකත් සාධාරණය කරපල්ලා. අනික ගෝඨාබය කිව්වේ අඩු සුදුසුකම් තියන 100000ක් එයාගේ අවරුදු 5 ඇතුලත බඳවා ගන්නවා කියල, එක පැත්තක තියල මේක අස්සට රින්ගවෙවුවේ කව්ද දන්නේ නෑ. දැන් නම් අප්පිරියයි මේ ෆකේ දේශපාලනේ