BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උන්ට ඔහොම උන එක පුදුමයක් නොවේ,චිනේ info විස්වාස කරාට :rofl::rofl: උන් නගර පිටින් ලොක් down කරේ අහවල් එකටද :angry:

    western media walin tama kiwwe chinnu sure na kiyala. un evama trust karanawa.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Italy as of 9th March

    Confirmed cases: 9172 (+1797 in last 24 hrs)
    On intensive care: 733
    Recovered: 724 (+102 in last 24 hrs)
    Deaths: 463 (+97 in last 24 hrs)

    Italy is the 1st country to have 1750+ new cases since China report of 17 Feb!

    ESr6-KHs-XYAEJt-Bg.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bootleg booze kills 27 in Iran after virus 'cure' rumours

    Twenty-seven people have died from methanol poisoning in Iran after rumours that drinking alcohol can help cure the novel coronavirus infection, state news agency IRNA reported.

    A spokesman for Jundishapur medical university in Ahvaz, the capital of Khuzestan, said 218 people had been hospitalised there after being poisoned. The poisonings were caused by "rumours that drinking alcohol can be effective in treating coronavirus," Ali Ehsanpour said.

    Drinking alcohol is banned in Iran for everyone except for some non-Muslim religious minorities.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,412
    113
    මාලඹේ

    අල්ලහු අකබර් :lol::lol::lol:
    ලෝකය වෙනස් වෙමින් පවතී
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අල්ලහු අකබර් :lol::lol::lol:
    ලෝකය වෙනස් වෙමින් පවතී

    අල්ල නෙමෙයි අන්න ගෝටගෙ රට වහල්ලු නිකන් කන්න දෙන්නෙ නෑ කියල අඬනවා..ගෝට සර්ට කියල මොනා හරි කරපං..පව් නේ.:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1930890
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,412
    113
    මාලඹේ
    අල්ල නෙමෙයි අන්න ගෝටගෙ රට වහල්ලු නිකන් කන්න දෙන්නෙ නෑ කියල අඬනවා..ගෝට සර්ට කියල මොනා හරි කරපං..පව් නේ.:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1930890

    ගෝටා උබාට මොනවහරි කෙරුවද .
    උදේ දවල් නැතුව ගෝටා ගෝටා ගාල මාර ළතෝනි දෙන්නේ:lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අල්ල නෙමෙයි අන්න ගෝටගෙ රට වහල්ලු නිකන් කන්න දෙන්නෙ නෑ කියල අඬනවා..ගෝට සර්ට කියල මොනා හරි කරපං..පව් නේ.:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1930890

    Ganja paarak adala aathal eke hitapan bro.
    Deshapaalane therum ganna tharam umbage mole sanwardhanaya wela naa.
    ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    අඩෝ අර ගැනියෙක් කියලා තියෙනවා නේද යුරෝපේ බාගයක් මැරිලා,ට්‍රම්ප්ටත් ලෙඩ හැදිලා මැරෙනවා කියලා :shocked::shocked:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ අර ගැනියෙක් කියලා තියෙනවා නේද යුරෝපේ බාගයක් මැරිලා,ට්‍රම්ප්ටත් ලෙඩ හැදිලා මැරෙනවා කියලා :shocked::shocked:

    කොහොමද යුරෝපෙ ඔක්කොම මැරුනට පස්සෙ සිංහලු එහෙ ගිහින් පදිංචි වුනාම තියෙන ආතල් එක. :lol::lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,412
    113
    මාලඹේ
    කොහොමද යුරෝපෙ ඔක්කොම මැරුනට පස්සෙ සිංහලු එහෙ ගිහින් පදිංචි වුනාම තියෙන ආතල් එක. :lol::lol:

    ඒකත් ඉවරයි
    කොහොමද ඒ ආතල් එක:lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    සිඩ්නි පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙද්දී මෙල්බර්න් පාසලක් කොරෝනා නිසා වසා දමයි.
     
    Status
    Not open for further replies.