BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    US hospitals are preparing for 96 MILLION coronavirus infections and nearly HALF A MILLION deaths, leaked documents reveal.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    US hospitals are preparing for 96 MILLION coronavirus infections and nearly HALF A MILLION deaths, leaked documents reveal.

    Any source machan?

    source.gif
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583835777_2102851_hirunews_Donald-Trump.jpg
    ජනපති ට්‍රම්ප් කොරෝනා වෛරස පරීක්ෂාවකට ලක් නොවූ බව ධවල මන්දිරය කියයි

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සිදුකෙරෙන පරීක්ෂණයකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලක් නොවූ බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.
    ඒ, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සහභාගි වූ සම්මේලනයකට එක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇමරිකානු ජනාධීපතිවරයා මුණගැසිමෙන් අනතුරුව ඔවුන් ස්වේච්ඡා නිරෝධායනයකට යොමුවීමෙන් අනතුරුවයි.
    ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියේ් ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
    එමෙන්ම ඔහුගෙන් කොරෝනා වෛරස රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බවද ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    5352353525.jpg
    චීනයේ නිරෝධායන හෝටලය කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට

    නැගෙනහිර චීනයේ කුවන්ෂු නගරයේ පිහිටි සය මහල් ෂින්ජියා හෝටල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    එහි සිටි පුද්ගලයන් 41 දෙනෙකු බේරා ගනු ලැබූ අතර, තවත් 10 දෙනෙකු සුන්බුන් අතර සිර වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    මෙම හෝටල් ගොඩනැගිල්ල කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් රදවා තැබීමට භාවිත කරනු ලැබූවක්.

     
    Last edited:
    Status
    Not open for further replies.