US to suspend all travel from Europe for 30 days to fight COVID-19 outbreak

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    tieK2CM.jpg

    WASHINGTON: The US will suspend all travel from Europe to the country for 30 days in an effort to curb the COVID-19 outbreak, said President Donald Trump on Wednesday night (Mar 11).

    The travel restriction will not apply to the United Kingdom, he said in a televised address.

    "To keep new cases from entering our shores, we will be suspending all travel from Europe to the United States for the next 30 days. The new rules will go into effect Friday at midnight," said Trump.

    CNN
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි අනුර කුමාර සහෝදරයා ඉන්නේ:lol::lol::lol:

    බයියො ඉතිං හරි අාතල් ඵකේ ඉන්නෙ..තෝ දන්නවද ඉතාලි ඉඳන් අාපු ඉතාලි ජාතික කපල් ඵකක් ඊයේ‍ රෑ කොරෝන හැදිල අනුරාධපුර ඉස්පිරිතාලෙට ගෙනාව කියල??තොපි ෆන් ඵකේ හිටපියවු ගෝටා විරුවා ඵක්ක මේ ලෙඩේ හැදිල ලංකාවෙ 200-300ක් මැරුණහම තේරෙයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,703
    113
    මාලඹේ
    බයියො ඉතිං හරි අාතල් ඵකේ ඉන්නෙ..තෝ දන්නවද ඉතාලි ඉඳන් අාපු ඉතාලි ජාතික කපල් ඵකක් ඊයේ‍ රෑ කොරෝන හැදිල අනුරාධපුර ඉස්පිරිතාලෙට ගෙනාව කියල??තොපි ෆන් ඵකේ හිටපියවු ගෝටා විරුවා ඵක්ක මේ ලෙඩේ හැදිල ලංකාවෙ 200-300ක් මැරුණහම තේරෙයි..

    අනුර කුමාර සහෝදරයා ඉන්නකන් බයාවෙන්න එපා රට හරි පැත්තට අරගෙන යයි. බය වෙන්න එපා මලත් අනුර කුමාර දිසානායක සහෝදරයා අපිත් එක්ක ඉන්නවා. සුනිල් හදුන්නෙත්ති තමා ෂුවර් නැත්තේ කොයි වේලාව ඉන්දුනීසියාවේ යයිද කියන්න බැහැ රන්ජන් එක්ක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අනුර කුමාර සහෝදරයා ඉන්නකන් බයාවෙන්න එපා රට හරි පැත්තට අරගෙන යයි. බය වෙන්න එපා මලත් අනුර කුමාර දිසානායක සහෝදරයා අපිත් එක්ක ඉන්නවා. සුනිල් හදුන්නෙත්ති තමා ෂුවර් නැත්තේ කොයි වේලාව ඉන්දුනීසියාවේ යයිද කියන්න බැහැ රන්ජන් එක්ක

    :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අනුර කුමාර සහෝදරයා ඉන්නකන් බයාවෙන්න එපා රට හරි පැත්තට අරගෙන යයි. බය වෙන්න එපා මලත් අනුර කුමාර දිසානායක සහෝදරයා අපිත් එක්ක ඉන්නවා. සුනිල් හදුන්නෙත්ති තමා ෂුවර් නැත්තේ කොයි වේලාව ඉන්දුනීසියාවේ යයිද කියන්න බැහැ රන්ජන් එක්ක

    අනුර, ජෙප්පො ගගා හිටපං රටට කෙලවෙනකන්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    මේකේ කොච්චර දේශපාලනික වහල්ලු ඉන්නවාද කිව්වොත් දේශපාලනයට අදාල නැති සෞඛ්‍යයට අදාල මෙච්චර මේ ලොකු ප්‍රශ්නෙකට මෝඩ හැත්ත ගෝඨයි, සජිතුයි අනුරයි අල්ලන් දඟලන විදිය දැක්කම ලංකාව මේ තත්වේ හරි තියෙන එක සතුටු වෙනවා. නොදෝමකින් දේශපාලනික වහල් හැතිකරේ :lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    බයියො ඉතිං හරි අාතල් ඵකේ ඉන්නෙ..තෝ දන්නවද ඉතාලි ඉඳන් අාපු ඉතාලි ජාතික කපල් ඵකක් ඊයේ‍ රෑ කොරෝන හැදිල අනුරාධපුර ඉස්පිරිතාලෙට ගෙනාව කියල??තොපි ෆන් ඵකේ හිටපියවු ගෝටා විරුවා ඵක්ක මේ ලෙඩේ හැදිල ලංකාවෙ 200-300ක් මැරුණහම තේරෙයි..

    Dan therenawa neda Bayyo kiyanne mona jathiye rata harak set ekakda kiyala :lol:

    Unge gewal walata awilla ammata @#$&@ giyath full fun eke inne :rofl: