මෑත කාලයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වූ පුද්ගලයින් කිහිපදෙනෙකුටම කෙරෝනා වෛරසය ආසාදනය වී තිබීම හෙතුවෙන් ජනාධිපතිවරයාත් පරීක්ෂණයකට යොමුවීමට කැමැත්ත පළකර ඇත.
කෙසේ වෙතත් මීට පෙර ඔහු ඊට විරුද්ධත්වය පළ කළේය.
එමෙන්ම ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් යුරෝපා රටවල් 26කට පැනවූ සංචාරක තහනම අද දිනයේ සිට බලාත්මකයි.
කෙසේ වෙතත් එක්සත් රාජධානියට,අයර්ලන්තයට සහ නැවත පැමිණෙන අමෙරිකානු පුරවැසියන්ට මෙම තහනම ක්‍රියාත්මක වන්නේ නැහැ.