BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    11th confirmed COVID-19 case reported in Sri Lanka; 45 year old who returned from Germany currently treated at IDH
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Covid 19 Sri Lanka Outbreak

    Covid 19 Sri Lanka Outbreak

    423523564.jpg

    https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIB


     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.

    same goes for the mobile phone. no point even if you use a hand sanitizer if you use the phone afterwards. :nerd:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,348
    25,555
    113
    Please share

    www.coronacare.life

    A noble attempt an Indian organisation using a software to do online counselling and guidance to people around the globe for many charitable and social workers who need advices.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584278046-corona_l.jpg

    කොරෝනා ආසාදිතයින් ගණන 11ක් දක්වා ඉහළට

    March 15, 2020 06:39 pm

    11වන ශ්‍රී ලාංකික ‍කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
    මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මින් පෙර රෝගය තහවුරු වු ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුන අයෙක් බව වාර්තා වේ.
    එම රෝගියා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    2524535235.jpg
    කොරෝනා බව සැඟවූ ඇමෙරිකානුවාට අත්වූ දඬුවම

    කොරෝනා වෛරසය ආසාධනය වී ඒ බව සඟවා, ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින් නිවු යෝර්ක් සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට ඇමෙරිකාවේ ජෙට් බ්ලූ ගුවන් සමාගම තීරණය කර තිබේ.
    මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට අදාල පරීක්ෂණය සිදු කර ඒ බව සඟවා මෙලෙසට ජෙට් බ්ලූ ගුවන් සමාගම සමග පියාසර කර තිබුනා.
    මේ අතර මෙලෙසටම සිය රෝග ලක්ෂණ සඟවා, පැරසිටමෝල් පානය කරමින් පසුගියදා ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් හෙළිකළා.

    සමස්ත ශ්‍රී ලංකාවම අනතුරේ හෙළීමට උත්සාහ කළ එම පුද්ගලයන්ටද මෙලෙසට දඬුවම් කරන ලෙසටයි සමාජජාලා මාධ්‍යයේ ඉල්ලීම් කර තිබුනේ.

     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    7 more Coronavirus infected Sri Lankans identified, all are males from Italy & now at Kandakadu camp, bringing the total infected to 18
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් තවත් වැඩිවේ. රෝගින් සංඛ්‍යාව 18 දක්වා ඉහලට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවත් කන්ෆර්ම් කේස් හතක් සමගින් රට තුල ඇක්ටිව් කේසස් දහඅටක්
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    7 more Coronavirus infected Sri Lankans identified, all are males from Italy & now at Kandakadu camp, bringing the total infected to 18


    yep


    me dan news wala kiwwa


    lankawe neethiya kiyanne irichcha malu dalak:dull:


    italy walin apu ewun dana danama qurantine eken paninna hadala thiyenne


    aththatama wenne thibbe okunge pawul wala ewun ta hadenna


    danatamath godak ewun (hora paren panapu lede tiyena) ge pawul sameepa ayata hadila athi.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවේ කොරෝනා රෝගින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළට (UPDATE)

    ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහල යනු ඇති.
    මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වනවා.
    මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    yep


    me dan news wala kiwwa


    lankawe neethiya kiyanne irichcha malu dalak:dull:


    italy walin apu ewun dana danama qurantine eken paninna hadala thiyenne


    aththatama wenne thibbe okunge pawul wala ewun ta hadenna


    danatamath godak ewun (hora paren panapu lede tiyena) ge pawul sameepa ayata hadila athi.

    අපේ පැත්තේ මුළු පවුලක් පොලිස්යෙන් පැනලා අරන් ගියා :lol: දැන් නම් අපේ උන් ගේමට බැහැලා තියෙන්නේ ;)
     
    Status
    Not open for further replies.