BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං පොඩ්ඩක් හිතපන් රෝයල් තෝමියන් කියන්නේ ලංකාවේ ලොකුම බිග් මැච් එක
    ඔය කියන ඔෆිසර් ඒකට ගිහින්ලා තිබුනොත් ෆක් හිතන්නවත් බෑ බං
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    harena harena paththata puka dunne nam naa, mang kalin temperature eka nisa bowenne naa kiwweth naa, mang umpa daapu comment eka dakala me damme, heenamaanayakatanam newe danna nisa, nikam kiyawanne nethuwa Google search kara kiyawapan trusted source ekakin, https://www.accuweather.com/en/health-wellness/higher-temperatures-affect-survival-of-new-coronavirus-pathologist-says/700800

    ඔයි පකයො දැන් රටට ඇවිල්ලා ඉවරයි තොට තේරෙනැන්ද කියන එක. දැන් ඔය උෂ්නත්ව කතා රෝල් කරලා පුකේ ගහගනින. දැන් පතුරවපං අත හොදන විදිහයි පැතිරිම වලකන විදිහයි. තොපිට ඉන්ටනේට් තිබ්බට ඒවා පචිච්චි කරන්න නොදන්න වේසාවියො
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    okun thamai niyama terrala un karaneth minisu hithalama marana eka.

    සක්කිලි බන් කියල වැඩක් නෑ, දැන් අර කරාපිටියේ සීන් එකේ කොල්ලටත් හැදිලා ඇත්තේ නේද? පොර මිසින් ද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    සක්කිලි බන් කියල වැඩක් නෑ, දැන් අර කරාපිටියේ සීන් එකේ කොල්ලටත් හැදිලා ඇත්තේ නේද? පොර මිසින් ද?

    kiyana wediyata pora thama hoyagana na ne habai hoya gani kohoma hari un dana danath meka karapu ekata kisima samawak denna honda na.:growl::growl::growl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    kiyana wediyata pora thama hoyagana na ne habai hoya gani kohoma hari un dana danath meka karapu ekata kisima samawak denna honda na.:growl::growl::growl:

    උට හැදිලා . ඌ ඉතාලියෙන් ආපු එකෙක්.කොරන්ටින් වලින් පැනලා. තාත්තා ඇවිත් තියෙන්නේ පුතාව බලන්න. පවු අසරන තාත්තා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය වැලදී සැඟව සිටි කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බුද්ධි අංශ සහයෙන් සොයා ගැනේ : රෝගය තිබියදී දින ගණනක් සැඟවී ඉදලා

    කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.
    ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මිට පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාරය කළ පුද්ගලයා සමග මෙම පුද්ගලයාද එම සංචාරයට එක්ව සිට ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු පළමු පුද්ගලයා ගල්කිස්සේ ප්‍රදේශයේ සිටින සිය මිතුරන්ට ඒ ගැන දැනුම් දී ඇත.

    සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කොට ඇත. එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට ඉමහත් වෙහෙසක් ගැනීමට සිදුවු බවත් අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බවත් කොරෝනා වෛරසය වැලදී සිටියදී ඔහු ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සිදුකරමින් ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

    එමෙන්ම එම පුද්ගලයා ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොමු කොට ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුවූ බවද ප්‍රකාශ කර සිටියා.

    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උට හැදිලා . ඌ ඉතාලියෙන් ආපු එකෙක්.කොරන්ටින් වලින් පැනලා. තාත්තා ඇවිත් තියෙන්නේ පුතාව බලන්න. පවු අසරන තාත්තා.

    thatha knek ne bn daruwata mona lede thibath e daruwawa balanna yanawama thamai daru duka nissa puw e manusaya e panna eka uge thatha mara gatha wage wadak kare.:dull::dull::dull:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ඔයි පකයො දැන් රටට ඇවිල්ලා ඉවරයි තොට තේරෙනැන්ද කියන එක. දැන් ඔය උෂ්නත්ව කතා රෝල් කරලා පුකේ ගහගනින. දැන් පතුරවපං අත හොදන විදිහයි පැතිරිම වලකන විදිහයි. තොපිට ඉන්ටනේට් තිබ්බට ඒවා පචිච්චි කරන්න නොදන්න වේසාවියො
    wesa ponnayo tho Ara dura duwanakota witharak meter wadakarana threewheel karayekda pimpiyo, mang thota Dan kiwwe temperature eka Corona virus ekata balapaanawa kiyala witharai ballo, nathuwa eka haduna ratawalin lankaawata minissu enakota n close contact walin eka hadenne naa kiyala newe, tho gihin mole check karaganin wesi, tho hithuwada haduna una ape ratata athulu wenakota unta honda wenawa kiyala temperature eka nisa, PAKAYA
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    wesa ponnayo tho Ara dura duwanakota witharak meter wadakarana threewheel karayekda pimpiyo, mang thota Dan kiwwe temperature eka Corona virus ekata balapaanawa kiyala witharai ballo, nathuwa eka haduna ratawalin lankaawata minissu enakota n close contact walin eka hadenne naa kiyala newe, tho gihin mole check karaganin wesi, tho hithuwada haduna una ape ratata athulu wenakota unta honda wenawa kiyala temperature eka nisa, PAKAYA

    පල පල තෝ එක්ක තව කතා වැඩක් නැ. මන්ද බුද්දිකයා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Heta office yanna epa bn.kela wenawa sure ubalata

    වෛද්‍ය සංගමේ නිර්දේශය පවා නොසළකමින් හෙට ඉඳං නිවාඩුව දීර්ඝ කරන්නෙ නැති එකත්, මැතිවරණය කල් දාන්න තවම තීරණයක් නැති එකත් තේරුං ගන්න පුලුවං. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..!

    ඇයි ඕයි අද නිවාඩු දුන්නෙ සරුංගල් අරින්නද.?? 😡🤨
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    thatha knek ne bn daruwata mona lede thibath e daruwawa balanna yanawama thamai daru duka nissa puw e manusaya e panna eka uge thatha mara gatha wage wadak kare.:dull::dull::dull:

    ඔව් බං ඒත්කොට මිනී මැරුමක් වගේනේ තාත්තා හදිසියේ නැති උනොත් . ජීවිත කාලේම ඕක මතක් වෙනවා නේ.
    අපෝ මේ වගේ ලංකාවේ උන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Heta office yanna epa bn.kela wenawa sure ubalata

    ලංකාවේ business කාරයෝ නේ බන් රජයේ තීරණ පාලනය කරන්නේ...හාම්පුතා කියන විදියට සේවක වහල්ලු අපි වැඩ කරන්න ඕනි
     
    Status
    Not open for further replies.