Army eke kenektath hadila

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    නිරෝධායනයට එරෙහි වූවන් නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ හමුදා නිලධාරියෙකු ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක්



    ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිිටියේ එම උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා යුද හමුදා බුද්ධි අංශ කි‍්‍රයාත්මක බවයි.

    නිරෝධායන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී උද්වේගකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියා.

    වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේද මෙම සාකච්ඡුාවට එක් වුණා. යුද හමුදාව මගින් කි‍්‍රයාත්මක කරන නිරෝධායන වැඩපිළිවෙල පිළිබද සියළු දෙනා කෘතවේදී විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

    සියළු පුරවැසියන් නිසි පරිදි යුතුකම් ඉටුකලහොත් කෙටිකලක් තුළ මෙම ගැටළුවෙන් මිදීමට ශී‍්‍ර ලංකාවට හැකිවනු ඇති බවද මෙහිදී පැහැදිලි කෙරුණා.



    http://nethnews.lk/article/75344
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,030
    72,148
    113
    මාලඹේ
    මුංට එහේ ඉඳලම තිබිලා තියෙනවා
    මග දිගට නොකරගෙන ඇවිල්ල තියෙන්නේ.
    අර කෑ ගහපු ජෙප්පෝ දෙන්න තත් හැදිලා හොස්පිටල් එකේ ඉන්නෙත්​
     
  • Sep 22, 2013
    215
    13
    18
    නාකි ගෝටටයි,මරාටයි රනිලටයි කොරොනා හැදිලා මැරිලා ගියානම් මේ රට සුන්දර වේවි..:yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    කොරෝනා සීන් එක ඉවර උනාම මේ පොන්න ඉතාලි හැත්තට පන්න පන්න ගහන්න ඕන....මෙහෙ ඉන්න කාලෙ බෝක්කු උඩ කාලකණ්ණි වෙවී ඉදලා බෝට්ටුවෙන් කන්ටේනර් පෙට්ට් අස්සෙන් රට පැනලා ලැට් හෝදන නූගත් වේසිගෙ පුතාලා තව ටෝක් දෙන්නෙ රට විරුවො කියලා අම්මගෙ රෙද්ද තමා :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුංට එහේ ඉඳලම තිබිලා තියෙනවා
    මග දිගට නොකරගෙන ඇවිල්ල තියෙන්නේ.
    අර කෑ ගහපු ජෙප්පෝ දෙන්න තත් හැදිලා හොස්පිටල් එකේ ඉන්නෙත්​


    oya ponnayo denatanam dai danduwam denna one aniwa oya kalakni nissa ke denekta oka bounada dan.:angry::angry::angry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    හොඳ පපුවා;25225289 said:
    නාකි ගෝටටයි,මරාටයි රනිලටයි කොරොනා හැදිලා මැරිලා ගියානම් මේ රට සුන්දර වේවි..:yes::yes::yes::yes::yes::yes::yes:

    බූරු පුතයි ලප කුමාරයයි මිස් වෙලාහ්:lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,030
    72,148
    113
    මාලඹේ
    oya ponnayo denatanam dai danduwam denna one aniwa oya kalakni nissa ke denekta oka bounada dan.:angry::angry::angry:

    මුන්ව තියලා නාලවනවනේ බං ආණ්ඩුවෙන් .
    මුන් අල්ලලා හිරකර ලා දාන්නේ නැතුව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුංට එහේ ඉඳලම තිබිලා තියෙනවා
    මග දිගට නොකරගෙන ඇවිල්ල තියෙන්නේ.
    අර කෑ ගහපු ජෙප්පෝ දෙන්න තත් හැදිලා හොස්පිටල් එකේ ඉන්නෙත්​

    :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන්ව තියලා නාලවනවනේ බං ආණ්ඩුවෙන් .
    මුන් අල්ලලා හිරකර ලා දාන්නේ නැතුව


    un dena ta asanipai ne eka nissa danma mokuth karanna deyak na unta honda unama rajaya drohi chodanawata danduwam denna one.:angry::angry::angry:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    කොරෝනා සීන් එක ඉවර උනාම මේ පොන්න ඉතාලි හැත්තට පන්න පන්න ගහන්න ඕන....මෙහෙ ඉන්න කාලෙ බෝක්කු උඩ කාලකණ්ණි වෙවී ඉදලා බෝට්ටුවෙන් කන්ටේනර් පෙට්ට් අස්සෙන් රට පැනලා ලැට් හෝදන නූගත් වේසිගෙ පුතාලා තව ටෝක් දෙන්නෙ රට විරුවො කියලා අම්මගෙ රෙද්ද තමා :lol:

    sira ban, italy walada koheda lankawe pajathama set eka inne, dekke nedda unge heti mokkuda jatiyak :growl: