Kiyanade AHANNE NA LU sINHALU - Gota kiyanne

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිට්ලර් වගෙ කෙනෙක් ඕන අපෙ රටෙ උන්ගෙ වෘනය හදන්න.
    නලවලාබෑ
    සිරිසෙන පඹයට ඕක කරගන්න පනකුත් නෑ
    ගොටා ජනාධිපති උනානම් ඔය සෙල්ලම් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,376
    72,570
    113
    මාලඹේ
    මුන්ව සුදු වැන් එකේ පටවන්නේ නැතුව බණ කියලා හදන්න බැහැ.
    මෙයා දැන් වත් තේරුම් ගන්න ඕනේ එක​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113
    4RqDiYL.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113
    අපණ්ණක ජාතකය මතක් උනා බන්. පැනික් වෙන්නෙ නැති නායකයෙක් හිටියා නම් අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ දොයියගන්න තිබ්බා. කොහෙද ඉතින් බෝධිසත්වයො බොරුවට පැනික් වෙලා ශක්තිමත් පුරුෂයො වටේටම දම්මලා ඒ ගොල්ලන්ගෙ නින්දත් නැති කරානෙ.


    ඊලඟ පාරවත් නාමල් වගේ ගොනෙක් පත්කරගත්තත් කමක් නෑ අවුරුදු 70 සීයලව නම් පත්කරගන්න එපා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    රතු / කොළ අලි OT දාගෙන හෙලුවෙන් දුවනව මේ වෙලාවෙ දේශපාලන වාසිය ගන්න :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113
    කෝට් කරලම අහපන්කො බන්



    Kiyanade AHANNE NA LU... 03-17-2020 06:21 PM hutto sudu van enakota kegahawa baye UN eken enna kiyala dan puka denawa ane manda mokadda kiyanne ?
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අපණ්ණක ජාතකය මතක් උනා බන්. පැනික් වෙන්නෙ නැති නායකයෙක් හිටියා නම් අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ දොයියගන්න තිබ්බා. කොහෙද ඉතින් බෝධිසත්වයො බොරුවට පැනික් වෙලා ශක්තිමත් පුරුෂයො වටේටම දම්මලා ඒ ගොල්ලන්ගෙ නින්දත් නැති කරානෙ.


    ඊලඟ පාරවත් නාමල් වගේ ගොනෙක් පත්කරගත්තත් කමක් නෑ අවුරුදු 70 සීයලව නම් පත්කරගන්න එපා.



    Sajiya wage Gon Harekak path karamu. ane yako.
     
    • Like
    Reactions: Miami-Vice

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,477
    113
    හස්තිශෛලපුර
    උබට මේ දවස් වල හරියට වැඩ නේද?:rofl:


    උබලව දකිද්දිත් හිනා යනව බන්.. පබයා ගෙනල්ලා මුල් කාලේ චාටර් උනා.. දැන් දෙවනි පබයා හිනදා චාටර් වෙනවා.. ලොල්



    මෙහෙමත් ජීවිත.. :P:P
     
    • Like
    Reactions: Travz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113


    Sajiya wage Gon Harekak path karamu. ane yako.


    https://www.facebook.com/mrdeshaya/videos/1040653336299067/


    කොරෝනා වලින් 5000ක් මැරෙන්න තියා 5000කට හැදිලාවත් නෑනේ. තත්තෙ පාලනේ කොරන්නම බැරි උනොත් කොරෝනාව අල්ලලා හිරේ දාමු. එතකම් පැනික් නොවී පුල් කාම් එකේ ඉමු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113
    gota newi diyo awith kiuwath sinhalu kiyana de ahanne na.

    මුන්ව සුදු වැන් එකේ පටවන්නේ නැතුව බණ කියලා හදන්න බැහැ.
    මෙයා දැන් වත් තේරුම් ගන්න ඕනේ එක​

    moda kamata beheth naa
    ඔව් ඔව්. රෝයල් තෝමියන් එකේ විතරයි කොරෝනා බෝවෙන්නෙ. ආනන්ද නාලන්ද එකේ කොරෝනා නෑනේ. ඒකනෙ ස ඒකට ගියේ:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113
    ඊලඟ මීටින් එකේ කියාවි මම කට කැඩෙනකම් කොච්චර කිව්වත් මම කියනදේ මගේ හිත අහන්නෙ නෑනෙ කියලා. ඒකයි ආනන්ද නාලන්ද මැච් එකට ගියේ.

    කවුරු හරි වැරැද්දක් කරාම මුලින්ම හිතට එන්නෙ තමන් සුදනා තමන් වැරදි කරන්නෙ නෑ කියලා. පව් ඉතින් වයසෙ වැරැද්ද නිසා කටින් එලියට පනින දේවල් පොරවත් දන්නෙ නෑ.