COVID 19/ Corona Dangerous? No!

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    COVID 19/ Corona ආසාදනය මාරාන්තිකද...නැහැ

    COVID 19/ Corona ආසාදනය ඔබව සදාකාලික අබ්බගාත තත්වයට පත් කරයිද...නැහැ

    COVID 19/ Corona ආසාදනය මාරාන්තික වෙන අය ඉන්නවද..
    ඔව්..
    වයස 65 ට වැඩිවීම
    හතිය..දිගුකාලීන ශ්වසන පද්දතියේ ආබාධ ඇති අයට
    දියවැඩියාව..ආතරයිටිස්..හෘදරෝග..වැනි නිදන්ගත රෝග තිබීම
    පිලිකා තත්ව
    ප්‍රතිශක්තිය අඩුකරන දිගු කාලීන ප්‍රතිකාර ගන්නන්
    ගැබිනි මව්වරු..
    ප්‍රධානවම මේ අයගේ ප්‍රතිශක්තිකරනය අඩුයි හේතුව ඒකයි.

    ඇයි අපි මෙච්චර දඟලන්නේ මේක ව්‍යාප්ත වෙනන නොදී..

    ලංකාවේ අපට ICU beds 500ක් 600ක් වගේ තියෙන්නේ. Ventilators ඊටත් වඩා අඩුයි. ලොකු සංඛ්‍යාවකින් මේවා අවශ්‍ය රෝගීන් පැමිනියොත් අපට ඔරොත්තු නැහැ. එක අවස්තාවක් ඒවි ඉතාලියේ වගේ වයස් සීමාවක් දාලා මේ වයසෙන් උඩ ventilators දෙන්නේ නෑ කියන.
    කැමතිද තමුන්ගේ අම්මට තාත්තට එහෙම දෙයක් වෙනවට...

    කරුණාකරලා නිරෝදායනයට රජයට සහය දෙන්න.
    හැංගිලා ඉන්න මිනිස්සු ඔබට හිතවත් උනාට වෛරසය ඔබට හිතවත් නැහැ.

    රෝගී ලක්ෂන පෙන්වනවනං. මාස්ක් දාන්න..ලඟම සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයට කතා කරලා උපදෙස් ගන්න..රෝග ලක්ෂන තියෙනවනං ගාල කඩං එතනට දුවන්න එපා.

    අදහන ආගමක් ගෙදර අදහන්න.

    හැමවෙලාවෙම අත සෝදන්න.

    වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්යමන්ඩලය අසනීපවෙන්න ගත්තොත් අපට replacement නැති විත්තිය මතක තියාගන්න..

    banner.png
     
    • Like
    Reactions: Bart_Allen

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    scientists ල කියන්නෙ මේ ලෙඩේට පුළුවන්තරම් බය වෙන ඵක තමා වෙෙරස් ඵක පාලනය කරන්න තියෙන ඵකම විසඳුම කියල.ඉතාලියෙ ඵහෙම ඕක සාමාන්‍ය හෙම්බිරිස්සාවක් විදිහට මිනිස්සු හිතපු නිසාලු ඔය වගේ ගොඩක් මිනිස්සු මළේ...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඇයි අපි මෙච්චර දඟලන්නේ මේක ව්‍යාප්ත වෙනන නොදී..

    ලංකාවේ අපට ICU beds 500ක් 600ක් වගේ තියෙන්නේ. Ventilators ඊටත් වඩා අඩුයි. ලොකු සංඛ්‍යාවකින් මේවා අවශ්‍ය රෝගීන් පැමිනියොත් අපට ඔරොත්තු නැහැ. එක අවස්තාවක් ඒවි ඉතාලියේ වගේ වයස් සීමාවක් දාලා මේ වයසෙන් උඩ ventilators දෙන්නේ නෑ කියන.
    කැමතිද තමුන්ගේ අම්මට තාත්තට එහෙම දෙයක් වෙනවට...

    කරුණාකරලා නිරෝදායනයට රජයට සහය දෙන්න.
    හැංගිලා ඉන්න මිනිස්සු ඔබට හිතවත් උනාට වෛරසය ඔබට හිතවත් නැහැ.

    රෝගී ලක්ෂන පෙන්වනවනං. මාස්ක් දාන්න..ලඟම සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයට කතා කරලා උපදෙස් ගන්න..රෝග ලක්ෂන තියෙනවනං ගාල කඩං එතනට දුවන්න එපා.

    අදහන ආගමක් ගෙදර අදහන්න.

    හැමවෙලාවෙම අත සෝදන්න.

    වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්යමන්ඩලය අසනීපවෙන්න ගත්තොත් අපට replacement නැති විත්තිය මතක තියාගන්න

    :yes::yes::yes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    scientists ල කියන්නෙ මේ ලෙඩේට පුළුවන්තරම් බය වෙන ඵක තමා වෙෙරස් ඵක පාලනය කරන්න තියෙන ඵකම විසඳුම කියල.ඉතාලියෙ ඵහෙම ඕක සාමාන්‍ය හෙම්බිරිස්සාවක් විදිහට මිනිස්සු හිතපු නිසාලු ඔය වගේ ගොඩක් මිනිස්සු මළේ...

    ehema baya wena ekak gana neme kiuwe. leda hadunata passe baya unoth baya wena eken wenne Immune system eka thawa durawala wena eka