බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්නයගේ ආ&#3499

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ආණ්ඩුවට බිග් මැච් එක නවත්තගන්න බැරි වුණා, මේ බිග් මැච් එක නිසා 25කට වැඩි පිරිසකට කොරෝනා හැදිලා, ප්‍රධානම පාසලක දරුවන් 10කට හැදිලා-වහාම සියලු පක්ෂ කණ්ඩායම එකතු විය යුතුයි, තත්වය භයානකයි -රාජිත
     
  • Sep 22, 2013
    215
    13
    18

    ලාබයි,,ලාබයි,, කුණු සැමන් ලාබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..
    වහල්ලු එන්න පෝලිමේ... එක් කෙනාට එකයි දෙන්නෙ හැබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    89965397-10222447209917453-8484525352842952704-o.jpg


    89977329-10222447218837676-4613710696075493376-n.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්නයා ජාතිය අමතලා කියනවා අයියාට චන්දේ දෙන්නලු, මේ ගොන් බූරුවා වසංගතයක් වෙලාවේ 2/3 ක ඉල්ලන්නේ. කිසිම වගකීමක්, දැක්මක් නැති ගොනෙක් දැක්කමයි!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් සීයක් බස්සල තෙර්ඩ් දාහක් දැම්ම ලබන මාසෙ චන්දෙන් දිනනවලු..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉකමන් තීරණ ගන්න ඕන, එහෙම තීරණ ගන්න බැරි නම් නායකයෝ නෙමෙයි, ඒ අයට කියන්නේ පඹයෝ කියලා