BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කවුද කියලා දාන්න බං හොරෙන් හොරෙන් rep කපන්න තමා මේ ID එක තියාගෙන ඉන්නේ. උබ ඔය හොඳ මුණ පෙන්නුවට දාන්න මිනිස්සු දන්නවා Orginal එක මොකක්ද කියලා . පෙන්නන හදන්නේ නිකං රොබින් හුඩ් කෙනෙක් කියලා .​

    :rofl::rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් කොරෝනා කොහොමත් normal දවස් 14 ඉන්න ඕනේ රෝග ලක්ෂණ මතුවෙන්න . තව සති 2 කින් කියන්න පුළුවන් කොරෝනා වල ලංකාවේ හැසිරීම කොහොමද කියලා මොකද කොරෝනා හැදිලා ලංකාවේ වටේම ගිය මෝඩයන් තුන් දෙනෙක් ඉන්නවා දෙහිවල මැණික් මුදළාලි ,යාපනේ UK ඉඳන් ආපු ඩයස් පොරා කොටියා ,කොරෝනා තියාගෙන ගාල්ලේ තාත්තා බලන්න ගිය ඉතාලි ඉඳන් ආපු එකා වගේ තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. මුන් ගෙන බොවෙච්ච එවුන් ඉන්නවනම් ඊළග සති 2 ක ඇතුලත එළියට එන්න ඕනේ . මටනං හිතෙන්නේ දැනට කොරෝනා වයිරස් එක බෝවීම ලංකාවේ ඇතුලත බොහොම දුර්වල භාවයක් තමා දැනට පෙන්නලා තියෙන්නේ . එහෙමයි කියලා සැනසීම ක් නැහැ අපිට මොකෝ වයිරස් තමන්ගේ ව්‍යුය වෙනස් කරගන්න හරිම හපන් . හරියට වයිරස් එකට බෙහෙත් හොයාගන්නත් බැරි මේ වෙනස් වීම නිසා ම් තමයි. කොහොමත් Europe කන්ට්‍රෝල් කරගන්නකම් අපිට බෙරිල්ලක් නැහැ . ඉතාලි මේ විදියට ගිහිං ඉතාලි ඉන්න සියළුම විදේශිකයන්ට රටෙන් පිටවෙන්න කිව්වොත් අපි තවත් අමාරුවේ වැටෙයි. එහේ ඉන්න කට්ටිය මෙහෙට ගෙන්න ගාන්න වෙන නිසා . ඉතාලි මෙහෙම ගියොත් ගැලවීමක් නැහැ දාවස්කට 4000+ ක් විතර අලුතෙන් එකතු වෙනවා . 400 විතර මැරෙනවා . මේක කොහොමත් අද හෙටම ඉවර වෙන එකක් කියලා නම් පෙනෙන්න නැහැ. අපිට කරන්න තියෙන්නේ උපරිමයෙන් පරිස්සම් වෙලා සාමාන්‍ය විදියට ජන ජීවිතය අරගෙන යන්න පුරුදු වෙන එක .
    දේශීයව මේ වයිරස් එක බෝවෙන එක ගැන කියන්න තමා කල් මදි.මම නම් හිතන්නේ කොරෝනා වයිරස් එක ලංකාවේ අයගේ අෑගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලොකු හානියක් කරන්න අමාරුයි කියලා . නැත්නම් චීන ගෑනු කෙනගෙනුයි ලංකාවේ වටේ රවුම් ගහපු ඉතාලි කොරෝනා කරයිනේගෙනුයි හරියට බෝ උනානම් තව කොරෝනා ලෙඩ්ඩු 100 වත් දැන් ලංකාවේ ඇතුළේ බෝවෙලා ඉන්න ඕනේ .වාසනාවට දැනට එහෙම නැහැ වගේ. කොහොමත් Sri Lankan immune systems එකෙයි කොරෝනා වයිරස් එකෙයි හැසිරීම කොහොමද කියලා බලන්න පුළුවන් අර අවුරුදු 73 සීයට වෙන දේයෙන්

    මෙහෙමත් වෙන්න පුළුවන් නේද මචං,

    දැන් මචං චීනෙන් ආපු ගෑණු කෙනාගේ ඇගේ තිබ්බ වයිරස් එක හරි ඉතාලි ටුවරිස්ට්ගේ ඇගේ තිබුන වයිරස් එක හරි මචං ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට හරි හමන්විදිහට සෙට් උනේ නැතිවෙන්න පුළුවන් මචං මොකද එහෙම උනානම් මේ වෙද්දී උබ කිව්වා වගේ කන්ෆර්ම් වෙන ගැන මීට වඩා සෑහෙන්න වැඩි වෙන්න ඕනේ..

    මචං මෙහෙම හිතහන් දැන් මේක ලංකාවේ පැතිරෙන්නේ ඉතාලි ඉදල ආපු ලංකාවේ මිනිස්සුන්ගෙන් උබ කිව්වා වගේම වයිරස් එක වෙනස් වෙනවනේ..
    ඉතිං මචං ඉතාලි ඉදපු ලංකාවේ මිනිස්සු එක්ක මේ වයිරස් එක ගැටිල ගැටිල එක ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට ඉෆෙක්ට් කරන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙලා වෙන්න පුළුවන් මචං..

    නැත්නම් මචං අර චයිනීස් ලේඩි ලංකාව පුරාම ගිහිං කිසිම කෙනෙකුට මේක බෝ නොවෙන්නයි, ඉතාලි ඉදල ආපු අයගෙන් බෝ වෙන්නයි කිසිම හේතුවක් මට තේරෙන්නේ නෑ මචං..

    අනිත්දේ මචං මේ වෙද්දී සක්ස්පෙක්ට් කේස් තියනව දෙසීයකට වඩා වැඩිගානක් අපිට එකත් අමතක කරන්න බෑ..

    තව මචං මේ වෙද්දීත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා තමන්ට ලෙඩේ තියනවා කියල නොදැන වයිරස් එක ඇගේ තියන මිනිස්සු ඉන්න පුළුවන් ඒ ගොල්ලෝ මේ වෙද්දීත් සමාන්‍ය පුරුදු ජීවන රටාව ගතකරනවා ඇති. ඒගොල්ලන්ගෙන් මේක තව කීදෙනෙකුට බෝ වෙන්න පුලුවන්ද ? මොකද මචං වයිරස් එක පැතිරෙන්න් ගුණෝත්තර ශ්‍රේණි විදිහට.. මේක නවත්වන්න තියන එකම විදිහ මිනිස්සුන්ව ගෙවල් ඇතුලටම කරලා තියන එක.. වයිරස් එක පැතිරෙන එක නවත්වන්න නිවාඩු දුන්නම ට්‍රිප් යන මිනිස්සු ඉන්න රටක නීතියක් නැතිව අපිට ඒක කරන්න බෑ මචං..

    අන්න එතැනදී තමයි මචං මිනිස්සු කොච්චර විරුද්ද උනත් ලෝක ඩවුන් එකක් වැදාගත් වෙන්නේ. දැනට මචං මේ ලෙඩේ පාලනය කරන්න පුළුවන් එකම විදිහ මට තේරෙනවිදිහට ලෝකඩවුන් එකකට යන එක ප්‍රශ්න එයි මචං හැබැයි මොන දේ උනත් මොන දේ කරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනේ.

    මට හිතෙන හැටියට මචං අපි ලොක්ඩවුන් එකකට යන්න පරක්කු වෙනවා කියන්නේ තව සුමානෙකින් දෙකකින් කන්ෆර්ම් රේට් එක සියගනනකින් දහස් ගණනකින් වැඩිකරගන්නවා කියන එක. මතක තියාගනින් මචං කන්ෆර්ම් රේට් එකත් එක්ක පිටිපස්සෙන් ඩෙත් රේට් එකත් දුවගෙන එනවා..
    මොන මගුල කරන්නත් අපේ ඉන්නේ මිනිස්සු මිලියන විස්සක් විතරයි මචං
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි.
    -------------------------------------------------------------
    (*ජා-ඇල ජනතාව ඉතාමත් පරිස්සමින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කළ යුතු බවත් හැකිතාක් නිවෙස් වලට ම වි කාලය ගත කරන ලෙසත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසා සිටියි.)

    ජා-ඇල නගරයේ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත රෝගියා හමුවු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජා-ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ පදිංචි 55හැවිරිදි විවහක පුද්ගලයකු ට කොරෝනා වෛරසය මෙලෙස ආසාදනය වී ඇතැයි ඉකුත් 18 දින තහවුරු වු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධාරණය කර සිටියේය. වෛරසය ආසාදිත පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 13 දින ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත. ලංකාවට පැමිණි එම පුද්ගලයා ඉතාලියේ දී මියගොස් ලංකාවට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට තවත් ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිසක් සමග සහභාගී වී ඇති බව අනාවරණය වුයේ යැයි ද අනුර අබේරත්න මහතා පැවසීය.

    වෛරසය ආසාදිත රෝගියා අංගොඩ උණ රෝහල ට ඇතුලත් කර ඇති අතර ඔහු සමග ගැවසුන පුද්ගලයින් නිරෝධායන ට යොමු කර ඇත.

    meyata hadila tiyenne lankawedi neda ??
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    meya kohomada nirodayanayen berune? 13 awilla thiyenne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    meyata hadila tiyenne lankawedi neda ??

    :no::no:

    ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි.
    -------------------------------------------------------------
    (*ජා-ඇල ජනතාව ඉතාමත් පරිස්සමින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කළ යුතු බවත් හැකිතාක් නිවෙස් වලට ම වි කාලය ගත කරන ලෙසත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසා සිටියි.)

    ජා-ඇල නගරයේ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත රෝගියා හමුවු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජා-ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ පදිංචි 55හැවිරිදි විවහක පුද්ගලයකු ට කොරෝනා වෛරසය මෙලෙස ආසාදනය වී ඇතැයි ඉකුත් 18 දින තහවුරු වු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධාරණය කර සිටියේය. වෛරසය ආසාදිත පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 13 දින ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත. ලංකාවට පැමිණි එම පුද්ගලයා ඉතාලියේ දී මියගොස් ලංකාවට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට තවත් ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිසක් සමග සහභාගී වී ඇති බව අනාවරණය වුයේ යැයි ද අනුර අබේරත්න මහතා පැවසීය.

    වෛරසය ආසාදිත රෝගියා අංගොඩ උණ රෝහල ට ඇතුලත් කර ඇති අතර ඔහු සමග ගැවසුන පුද්ගලයින් නිරෝධායන ට යොමු කර ඇත.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    :growl::growl:ලංකාවෙදි මෙයාට තෑග්ග දුන්න කෙනා කෝ එතකොට..:shocked:

    ලංකාවට පැමිණි එම පුද්ගලයා ඉතාලියේ දී මියගොස් ලංකාවට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට තවත් ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිසක් සමග සහභාගී වී ඇති බව අනාවරණය වුයේ යැයි ද අනුර අබේරත්න මහතා පැවසීය.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි.
    -------------------------------------------------------------
    (*ජා-ඇල ජනතාව ඉතාමත් පරිස්සමින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කළ යුතු බවත් හැකිතාක් නිවෙස් වලට ම වි කාලය ගත කරන ලෙසත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසා සිටියි.)

    ජා-ඇල නගරයේ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත රෝගියා හමුවු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජා-ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ පදිංචි 55හැවිරිදි විවහක පුද්ගලයකු ට කොරෝනා වෛරසය මෙලෙස ආසාදනය වී ඇතැයි ඉකුත් 18 දින තහවුරු වු බව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධාරණය කර සිටියේය. වෛරසය ආසාදිත පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 13 දින ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත. ලංකාවට පැමිණි එම පුද්ගලයා ඉතාලියේ දී මියගොස් ලංකාවට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට තවත් ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිසක් සමග සහභාගී වී ඇති බව අනාවරණය වුයේ යැයි ද අනුර අබේරත්න මහතා පැවසීය.

    වෛරසය ආසාදිත රෝගියා අංගොඩ උණ රෝහල ට ඇතුලත් කර ඇති අතර ඔහු සමග ගැවසුන පුද්ගලයින් නිරෝධායන ට යොමු කර ඇත.

    අදද? මුලාශ්‍ර දෙන්න
     
    සුකනවා තියලා. ඉතාලිායන් ආපු කන්ඩායමෙන් වෙන්න ඔනා තැගි ලැබෙන්න ඇතිතේ. එහෙම උනොත් එයාලා තව තැගි මල්ලක් දිලා ඇති. ඡන්දේ කිර්⁣ෆිවු ලිෆ්ට් නොකර ඉන්න තිබේබේ ගොබිලයන්ට
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දෙමළ සන්ධාන ඡන්ද මෙහෙයුම සඳහා නැගෙනහිර පළාතට බ්‍රිතාන්‍යයේ සිට එවා ඇති දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකු​ටත් කොවිඩ් - 19 වෛරසය වැලඳී ඇතැයි
    අනාවරණය වේ.

    good hope he had infected many TNA politicians.:yes::yes::yes:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,439
    6,611
    113
    Land of Lions
    ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

    ඔවුන් සදහන් කරන්නේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මකවීමෙන් ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂා කිරීම සොයා බැලීමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.

    dw-2021001big_25_5_2009_5_16_14_219-250x250.jpg
     
    Status
    Not open for further replies.