එහෙම උනොත්නම් ගොඩ මචං, ඒත් මචන් මෙහෙම වෙන්න බැරිද තාම ඔය කන්ෆර්ම් වෙන කෙස් ගොඩක් මචං එක්කෝ රට ඉදල ආපු අය. නැත්නම් රට ඉදල ආපු අයව ලගින්ම ආශ්‍රය කරපු මොකක් හරි ලෙඩක් තියන ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අය නැත්නම් වයසක අය..
මචං හිතෙන්නේ නැද්ද ලංකාව ඇතුලේ දේශීයව මේක බෝවුන අය තාම එලියට ආවේ නෑ කියල ? තාම එහෙම රෝගලක්ෂණ පෙන්නන්න තාම කල් මදි වගේනේ ?
අපිට අමතක කරන්න බෑ මචං අපිට තියන ලොකුම සුවිප් දෙක
අර ඉතාලි ඉදල ආපු ගොන්වස්සගෙන් බෝවුන අහිංසක තාත්තා නාත්තන්ඩියද කොහෙද ඉදල පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ගාල්ලටම ආවා.
අනිත් එක රෝයල් තොමියන් බිග් මැච් එක...
නිකමට හිතපන් මේක එක්කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් දහදෙනෙකුට බෝවෙනවා කියල කියනවා එතකොට ඔය සිද්ධි දෙකම ඇති මචං ලංකාවේන් බාගයකට විතර කෙලවන්න..
මට හිතෙන විදිහට මචං ඉසරහ සතිය දෙක ඇතුලත මේකේ කන්ෆර්ම් රේට් එක තව වැඩිවෙන්නපුළුවන් අප්‍රේල් මුල්සතිය වගේ වෙද්දී අපි පීක් එකට එයි ගොඩක් වේලාවට.
ඒ වගේම මචං බයානකම දේ අපිට ඉන්නවා අවුරුදු හැත්ත එකක කන්ෆර්ම් කෙස් එකක්.. වයිරස් එකෙන් වැඩිම ඉෆෙක්ට් එක තියෙන්නේ ඒ වයස් කාන්ඩේ යට
ඔව් කොරෝනා කොහොමත් normal දවස් 14 ඉන්න ඕනේ රෝග ලක්ෂණ මතුවෙන්න . තව සති 2 කින් කියන්න පුළුවන් කොරෝනා වල ලංකාවේ හැසිරීම කොහොමද කියලා මොකද කොරෝනා හැදිලා ලංකාවේ වටේම ගිය මෝඩයන් තුන් දෙනෙක් ඉන්නවා දෙහිවල මැණික් මුදළාලි ,යාපනේ UK ඉඳන් ආපු ඩයස් පොරා කොටියා ,කොරෝනා තියාගෙන ගාල්ලේ තාත්තා බලන්න ගිය ඉතාලි ඉඳන් ආපු එකා වගේ තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. මුන් ගෙන බොවෙච්ච එවුන් ඉන්නවනම් ඊළග සති 2 ක ඇතුලත එළියට එන්න ඕනේ . මටනං හිතෙන්නේ දැනට කොරෝනා වයිරස් එක බෝවීම ලංකාවේ ඇතුලත බොහොම දුර්වල භාවයක් තමා දැනට පෙන්නලා තියෙන්නේ . එහෙමයි කියලා සැනසීම ක් නැහැ අපිට මොකෝ වයිරස් තමන්ගේ ව්‍යුය වෙනස් කරගන්න හරිම හපන් . හරියට වයිරස් එකට බෙහෙත් හොයාගන්නත් බැරි මේ වෙනස් වීම නිසා ම් තමයි. කොහොමත් Europe කන්ට්‍රෝල් කරගන්නකම් අපිට බෙරිල්ලක් නැහැ . ඉතාලි මේ විදියට ගිහිං ඉතාලි ඉන්න සියළුම විදේශිකයන්ට රටෙන් පිටවෙන්න කිව්වොත් අපි තවත් අමාරුවේ වැටෙයි. එහේ ඉන්න කට්ටිය මෙහෙට ගෙන්න ගාන්න වෙන නිසා . ඉතාලි මෙහෙම ගියොත් ගැලවීමක් නැහැ දාවස්කට 4000+ ක් විතර අලුතෙන් එකතු වෙනවා . 400 විතර මැරෙනවා . මේක කොහොමත් අද හෙටම ඉවර වෙන එකක් කියලා නම් පෙනෙන්න නැහැ. අපිට කරන්න තියෙන්නේ උපරිමයෙන් පරිස්සම් වෙලා සාමාන්‍ය විදියට ජන ජීවිතය අරගෙන යන්න පුරුදු වෙන එක .
දේශීයව මේ වයිරස් එක බෝවෙන එක ගැන කියන්න තමා කල් මදි.මම නම් හිතන්නේ කොරෝනා වයිරස් එක ලංකාවේ අයගේ අෑගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලොකු හානියක් කරන්න අමාරුයි කියලා . නැත්නම් චීන ගෑනු කෙනගෙනුයි ලංකාවේ වටේ රවුම් ගහපු ඉතාලි කොරෝනා කරයිනේගෙනුයි හරියට බෝ උනානම් තව කොරෝනා ලෙඩ්ඩු 100 වත් දැන් ලංකාවේ ඇතුළේ බෝවෙලා ඉන්න ඕනේ .වාසනාවට දැනට එහෙම නැහැ වගේ. කොහොමත් Sri Lankan immune systems එකෙයි කොරෝනා වයිරස් එකෙයි හැසිරීම කොහොමද කියලා බලන්න පුළුවන් අර අවුරුදු 73 සීයට වෙන දේයෙන්