inverter or non inverter air conditioner?

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මම Panasonic Inventer එකක් ගත්තා..

    Panasonic Inverter Aero Series
    CS-S10TKH – CU-S10TKH – 10000BTU – Rs. 132,990

    CS-S10TKH-%E2%80%93-CU-S10TKH-N7.jpg

    දම්රෝ එකෙන් ගත්තේ..

    දැන් මාස 4 ක් වගේ වෙනවා.. දවල් ට 26 ට වගේ තම දන්නේ.. හොදටම කුල් වෙනවා.. රෑට නම් 27 වගේ තමා..
    මම නම් මාසෙම වගේ A/C එක on එකේ තියෙන්නේ.. විදුලි කොටනකොට වගේ off කරනවා.. සමහර දවස් වලට උදේට පැය 3 ක් 4 ක් වගේ ඔෆ්ෆ් කරලා තියනවා.. අනික් හැම වෙලාම වැඩ..
    current බිල් එක කලින්ට වඩා Rs 1800 - 2500 ක් වගේ තම වැඩි උනේ..

    Thanks machan. oya nam hamawelema dala tiyenawane. oyata inverter ekak awulak na.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    BTU agaya hariyata select kara ganne kohomada? Room 12X10 but podi closet area ekak thiyenawa 10*6... ekatath AC eka yanawa.. Door ekak danna ba...
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    මම Panasonic Inventer එකක් ගත්තා..

    Panasonic Inverter Aero Series
    CS-S10TKH – CU-S10TKH – 10000BTU – Rs. 132,990

    CS-S10TKH-%E2%80%93-CU-S10TKH-N7.jpg

    දම්රෝ එකෙන් ගත්තේ..

    දැන් මාස 4 ක් වගේ වෙනවා.. දවල් ට 26 ට වගේ තම දන්නේ.. හොදටම කුල් වෙනවා.. රෑට නම් 27 වගේ තමා..
    මම නම් මාසෙම වගේ A/C එක on එකේ තියෙන්නේ.. විදුලි කොටනකොට වගේ off කරනවා.. සමහර දවස් වලට උදේට පැය 3 ක් 4 ක් වගේ ඔෆ්ෆ් කරලා තියනවා.. අනික් හැම වෙලාම වැඩ..
    current බිල් එක කලින්ට වඩා Rs 1800 - 2500 ක් වගේ තම වැඩි උනේ..

    Oke repair ekak awoth damro eke eun awith hadala denawada? Bord ekak wage giyoth loku ganak yanawa kiyanne athada?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    http://www.elakiri.com/forum/showpost.php?p=25228992&postcount=62

    inverter wala repair cost eka wadi kathawa aththada? dawasata peya 6 wage use karana kenekta inverter eka worth na wage kiyala mata hithenne

    Ow inverter wala board eka patta ganan.
    Min 20000-45000 k wage yanawa brand ekai model ekaki anuwa.
    Mokada inverter ekata universal board danna ba. E model ekema board eka one.

    Non-inverter walata universal board danna puluwan.
    Cost - 2500-10000 Max
     
    • Like
    Reactions: meeka

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    12000 ta unit gana hodatama wadi. A/C eka leak wenawa athi. Naththam A/C eka service karawapan.

    Naththam rata max 5 thamai machan.
    Poddak balapn. naththam aparade salli.

    thanks rep++ macho.. 13000 n bari weida ban goda da ganna...? 18 maara ganan neh :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    BTU agaya hariyata select kara ganne kohomada? Room 12X10 but podi closet area ekak thiyenawa 10*6... ekatath AC eka yanawa.. Door ekak danna ba...

    mekata denmama nam enne adu BTU ganak(https://www.calculator.net/btu-calculator.html). but roughly hithaganna puluwan. AC karana kattiya awith balala kiyanawa kochara onida kiyala room eke size eka anuwa. calculate wena BTU ganata wadiya tiyena BTU AC ekak thama danna oni. nathnam currant eka yanawa wadi.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Ow inverter wala board eka patta ganan.
    Min 20000-45000 k wage yanawa brand ekai model ekaki anuwa.
    Mokada inverter ekata universal board danna ba. E model ekema board eka one.

    Non-inverter walata universal board danna puluwan.
    Cost - 2500-10000 Max

    eka thama math baluwe. hamawelawema danneth nathi nisa non inverter ekak ganna eka kotath hodai wage. Thanks machan for this info
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama me dan salli gewala awe abans ekakata 77900.00 cooling load eka hariyata balalbada 12000 kiyala decide kale normal bedroom ekakara 9000 hodatama athi. mama eka inverter type ekak dala tiyenne math oya wage reta nidagannakota witharai use karanne. habai inverter type ekakma oni na kiyala dan therenne. mokada 24 hours ma use wenwanam thama eka worth nathnam non invereter type eka cost effective. inverter type eke repair ekak awoth high costly. thama nam repair awe na.

    දැන් අරගෙන ඉවර නිසා කමක් නෑ. ඒත් මම නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ අබාන්ස් එකෙන් කිසිම දෙයක් ගන්න. එන බඩු වල කොලිටි එකකුත් නෑ. සර්විස් අන්තිමයි. සර්විස් & වොරන්ටි ගැන කතා කරල වැඩක් නෑ අන්තිම සවුත්තුයි.:yes::yes::yes:

    man damro eken baluwe panasonic eka. ekenma awith cooling load baluwa. thama unit eka gatte na. eken nam inverter ekak ege gahanna hadanne. matath kipadenek kiwa inverter wala repair cost eka wadi kiyala. anika inverter peya 8 witara dala tibboth thama oke efficiency eka enne. ekai poddak baluwe kattiyage experience. thanks machan

    දම්රෝ එකෙන් පැනසොනික් හෝ සිංගර් එකෙන් ගන්න. සිංගර් එක ගාන අඩුයි. මම නම් දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න පාවිච්චි කරනව කිසිම අවුලක් නෑ. ඒත් ගොඩක් අය කියනව පැනසොනික් හොඳයි කියල. හොයල බලල ගන්න. LG නම් එපා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    AC ekak ganna kiyala baluwe. AC eka hama welawema danne na. dawasata normally peya 6 wage use wei. room ekata 12000 BTU unit ekak oni wenawa. Panasonic ekak ganna tama baluwe. inverter or non inverter air conditioner da hariyanne? expert and experience tiyena aya poddak kiyanna.
    උඹ දවසට පැය 6ක් රෑට විතරක් යූස් කරනව නම් Non inverter එකට යන එක හොඳයි කියල හිතෙනව. දවසට පැය 8ක් එක දිගට පාවිච්චි කරනව නම් අනිවාර්යෙන්ම Inverter එකට යන්න. ෂුවර්!:yes::yes::yes:
     
    • Like
    Reactions: meeka

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,209
    517
    113
    Ratnapura
    Oke repair ekak awoth damro eke eun awith hadala denawada? Bord ekak wage giyoth loku ganak yanawa kiyanne athada?

    5 years warranty.. 1 year 3 or 4 service ekak denava.. meke current yanava adui.. ekai mekama thora gaththe.. Panasonic thama hamoma recommend karanne..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    oyata 12000 or 13000 BTU athi wei. mage room eka 12 * 16. mata awe 11000 BTU ganak. eka nisa 12000 BTU or 13000 BTU ekak athi kiwa

    ehema room eke size ekata vitharak A/C BTU ganna ba machan.
    muge 12X10 + 10X6 kali 2k.
    Ki denek A/C eke innawada?
    Monawada use karana electric items?
    Direct sun light wall walata watenawada?

    Thawa godak dewal balapanawa.
    Ithin room eke size eke max 12000 yanna puluwan anith dewal naththam.
    18000 current eka save kara ganna puluwan 12000 dammoth patta current bill ekek evi muta.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    දැන් අරගෙන ඉවර නිසා කමක් නෑ. ඒත් මම නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ අබාන්ස් එකෙන් කිසිම දෙයක් ගන්න. එන බඩු වල කොලිටි එකකුත් නෑ. සර්විස් අන්තිමයි. සර්විස් & වොරන්ටි ගැන කතා කරල වැඩක් නෑ අන්තිම සවුත්තුයි.:yes::yes::yes:

    දම්රෝ එකෙන් පැනසොනික් හෝ සිංගර් එකෙන් ගන්න. සිංගර් එක ගාන අඩුයි. මම නම් දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න පාවිච්චි කරනව කිසිම අවුලක් නෑ. ඒත් ගොඩක් අය කියනව පැනසොනික් හොඳයි කියල. හොයල බලල ගන්න. LG නම් එපා

    Singer service eka hodaida. Singer ganan nam adui godak.

    උඹ දවසට පැය 6ක් රෑට විතරක් යූස් කරනව නම් Non inverter එකට යන එක හොඳයි කියල හිතෙනව. දවසට පැය 8ක් එක දිගට පාවිච්චි කරනව නම් අනිවාර්යෙන්ම Inverter එකට යන්න. ෂුවර්!:yes::yes::yes:

    Peya 8 eka digata use wenne na machan. ehema baluwama non inverter yana eka hodai wage thamai. thanks for the thoughts
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    5 years warranty.. 1 year 3 or 4 service ekak denava.. meke current yanava adui.. ekai mekama thora gaththe.. Panasonic thama hamoma recommend karanne..

    5 years warranty seen eka patta vanchawak bn.
    Only one year for whole unit. Compressor ekata vitharai 5 years.
    ekath aurudden auruddata agreement eka gahanna one service karanwa kiyala. ekata 5000-10000 athara ganak yanawa auruddata.

    Service karanwa avith karanna pressures gun ekakin wathura allana eka vitharai outdoor unit ekata.
    Indoor unit eke filter 2ka hoda eka vitharai. Oka apatath kara ganna puluwan. Boruwata company posath karanne nathuwa.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Singer service eka hodaida. Singer ganan nam adui godak.

    Peya 8 eka digata use wenne na machan. ehema baluwama non inverter yana eka hodai wage thamai. thanks for the thoughts

    මට නම් තාම කිසිම අවුලක් වෙලා නෑ බං. 2018 ජුනි වල ගත්තෙ AC එක. මම ත්‍රෙඩ් එකකුත් දාල ඇති ඒකට ආපු කරන්ට් බිල ගැන. ෆ්‍රී සර්විස් 3ත් ගානට ගියා. අපි මතක් කරෙත් නෑ වෙලාවට ඇවිල්ල කරල දුන්න. ඊට පස්සෙ සර්විස් 4කට රුපියල් 7000ක් ගෙව්ව බං. ඒවත් ගානට වෙලාවට ඇවිල්ල කරල දෙනව. තව සර්විස් දෙකක් තියෙනව අර ගෙවපු 7000න් කරන්න. AC එකෙත් මේ වෙනකල් ලෙඩක් නම් ඇවිල්ල නෑ. මට නම් හොඳයි. හැබැයි ගොඩක් අය කියනව පැනසොනික් එක ගොඩක් හොඳයි කියල. පොඩ්ඩක් හොයල බලල දෙකෙන් එකක් ගන්න.

    උඹට ඒ.සී එක ගත්තයින් පස්සෙ පැය 8ක් දාන්න හිතේවිද දන්නෙ නේ? ;) ;) ;)අන්න ඒ නිසා හොඳට හිතල ගනිං. Inverter එකක් ගත්ත කියල පාඩුවක් නම් වෙන එකක් නෑ මට හිතෙන විදියට. :yes::yes::yes: