JuZe_BaNda
Reaction score
1,325

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • Mama Maharagama inne ban. 25gb wage baba dawasuth thiyenawa. Hodama welawa ude 1 2 withara idan peya 3ka welawa. Mama phone eke 4g only danawa settings walin nathnam 3g wela speed adu wenawa sarin sareta. Uba koheda inne? Kohomada 4g signal strength ehema? Mama 20gb bawe me lagadi hawasa 3 withara idan peya 3ka welawe
    මචෝ පාස්පෝර්ට් 2 කට බෝතල් 5 පුළුවන් (එකකට 2.5L තියන නිසා ) ගොඩක් කැටිය යනවනම් එච්චර බක්ල්ලනේ නම් නැහැ.
    මම නම් හරියටම දන්නෙ නෑ බං. ඒත් කට්ටිය හැමෝම වගේ කියනව නේහ්? නැතිවෙන්න විදියක් නම් නෑ
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    මුල් පිටුවෙ තියෙන පොස්ට් එක අයින් කරගන්න පුළුවන් ද..අපිට ඔනි පක්ශ 4 පොස්ට් ටික එක ලගට ගන්න..සොරි කරදර කරනවාට 😊😊
    Fasting idapan mukuth noka 12H - 13H athulata blood aran ubata report ei..


    Google karahan ko .... 1300k wage yai nawaloka lab ekakin.... cholesterol thibbath beheth ganna epa (statins ) 280ta wada adui nam...controle wela goda danna puluwan.good luck ...pork nam leda ban..uba bonawath ekka nam tawath case..
    Van eka dunna. den 9 months withara wenawa. Uba koheda inne? Kadawatha Ganemulla pare pot ekak thiyenwa. gihin balanna
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…