Dan wath badu stock kalada

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Me dawas wala ehe mehe yanna epa sathi dekak withara gedaratawela hitapiyaw.gedarata wela api minissu washayan me loke ta sobawa dahamata kochchara winsa kalada ewa gena menehi karala aye jiwath wenna awasthawak lebunoth wenas wenna balamu.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,536
    1,557
    113
    sri rajasinha adawiya
    ow bn kalinma gatta. :) eka eka un kiyana dewal ahanna epa bn.
    ප්‍රශ්නය තවෙකෙකුගේ වෙනතෙක් ඔබ දාර්ශනිකය :lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ඇට නම ලස්සෙ පතපු වෙනස ස`ට දෙන්න බැරි වෙච්ච නිසා සොබා දහම විසින්ම ජනතාවට ඒ වෙනස ඇති කරන්න තීරණය කරල වගෙ

    %E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-2-JPG.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් බඩු ගන්න කඩ ඔක්කොම ඇරල දැන් මුදලාලිලට තියෙන ප්‍රශ්නෙ බඩු ගන්ඩ එන උන් සීමා සහිත විම පිටින් ආව සෙනග එන්නෙ නැනෙ..එච්චරයි වෙන නම් ගැටලි මෙහෙ නැත..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇට නම ලස්සෙ පතපු වෙනස ස`ට දෙන්න බැරි වෙච්ච නිසා සොබා දහම විසින්ම ජනතාවට ඒ වෙනස ඇති කරන්න තීරණය කරල වගෙ

    https://www.colomboxnews.com/wp-content/uploads/2020/03/බැසිල්-2-JPG.jpg

    69 ලක්ශෙ වෙනස හින්ද තමයි බන් උබල මෙහෙම කිරියෙ පෝස්ට් දාන්නෙ..තොපිලගෙ වද පාන්ඩුව තිබ්බ නම් මෙලහකට කිරියත් බ්ලොක් රටෙන් බගෙකට කොරෝනා..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි නම් බඩු ගන්න කඩ ඔක්කොම ඇරල දැන් මුදලාලිලට තියෙන ප්‍රශ්නෙ බඩු ගන්ඩ එන උන් සීමා සහිත විම පිටින් ආව සෙනග එන්නෙ නැනෙ..එච්චරයි වෙන නම් ගැටලි මෙහෙ නැත..

    බඩගින්නක් උන වෙලාවක් වලව්වෙ පිලිකන්නෙන් ගොඩ උනාම උබට හම්බෙනවා ඇතිනෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩගින්නක් උන වෙලාවක් වලව්වෙ පිලිකන්නෙන් ගොඩ උනාම උබට හම්බෙනවා ඇතිනෙ

    ගේ මුල්ලෙ හැoගිලා රට ගිනි තියන්ඩ හැදුවට වැඩක් නැ පොන්ස් රට වටේම කඩ ඇරල තියෙන්නෙ..කොළඹින් පිට නම් කොවිඩ් 19 කියල දෙයක් දන්නෙත් නැති තරන්..උබල ගේ මුල්ලෙ හැoගිලා හීන දැක්කට කොරන්ඩ දෙයක් නැ..:lol::lol::lol::lol: