JVP_යුතුකම්_2

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රතු තරුව රටපුරා වැඩ👍👍👍
    කහවත්ත මූලික රෝහලේ නිරෝධායන වාට්ටුවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සඳහා තදබල අවශ්‍යතාවයක්ව පැවති සනීපාරක්ෂක ස්ථානයක් ලෙස අංග සම්පූර්ණ නානකාමර පද්ධති දෙකක් ඉදිකිරීම

    ජ.වි.පෙ මන්ත්‍රී වැටුප් අරමුදල් සහ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ එතෙර අපි ඩුබායි කමිටුවේ අරමුදල් බාවිතා කර රතු තරුව සහන සේවා බලකාය විසින් ආරම්භ කෙරෙනි.

    90257823_2934965253230505_4420181690215825408_o.jpg

    90204611_2934965349897162_3067221173264711680_o.jpg

    90053928_2934965449897152_7710961146802470912_o.jpg

    90351272_2934965519897145_1297591224500224000_o.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:

    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා
     
  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.

    :lol::lol::lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොඳ පපුවා;25236212 said:
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.

    :lol::lol::lol::lol::lol:

    අන්දරේ උන් දෙන්නාගේ කටෙයි පුකෙයි සැමන් ටින් දෙකක් බස්සල මැදමුලනේ වලව්ව පිලිකන්නේ ගූ වල සුද්ද කරනවා ඇති​