If you can’t go outside, go inside

thomian

Well-known member
  • May 20, 2011
    12,202
    17,060
    113
    EThpy-Cw-U0-AATRy1-1.jpg

    මේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ , වසර 45 කට වැඩි භාවනා අත්දැකීම් ඇති හිමිනමකගෙන් භාවනා ගැන ඉගෙන ගන්න. භාවනා ක්‍රම ගැන සරල සහ විද්‍යාත්මක ලෙස ඉගෙන ගන්න කැමති කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි.

    Episode 01 - භාවනාව නිවැරදිව කරමු



    Episode 02 - උඩු සිත සහ යටි සිත | ‍(භාවනාව නිවැරදිව කරමු)



    Episode 03 - යටි සිතට පිවිසීම තව දුරටත් - භාවනාව නිවැරදිව කරමු



    Episode 04 - සමාධියෙන් විදර්ශනාවට - භාවනාව නිවැරදිව කරමු



    Episode 08 -සක්මන් භාවනාව - Walking Meditation



    Ep 009 - සමාධිය සහ ඥාණ - Samadhi and Jhāna




    භාවනාව කියන්නේ බුදු දහමට විතරක් සිමා වෙලා තියෙන දෙයක් ද ? අපි මේ යතාර්ථය ලෙස දකින ලෝකය සැබෑ යථාර්තයද ? මෙන්න මේ වගේ දේවල් සම්බන්දයෙන් බටහිර නිර්මාණය උන හොඳ වැඩසටහන් දෙකක් පහලින් බලන්න පුළුවන් .

    Inner Worlds Outer Worlds
    2012











    Samadhi (2017)

    Maya, the Illusion of the Self


    It's not what you think

    [/CENTER]


    * භාවනාව සුදුසුකම් ඇති ගුරුවරයෙකු යටතේ නිවැරදිව ඉගෙන ගැනීම කලයුතුය....නැතිනම් විවිධ අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ !

    “To conquer oneself is a greater task than conquering others”
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka


    * භාවනාව සුදුසුකම් ඇති ගුරුවරයෙකු යටතේ නිවැරදිව ඉගෙන ගැනීම කලයුතුය....නැතිනම් විවිධ අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ !

    “To conquer oneself is a greater task than conquering others”


    menna meka una man danna kellekta. dan gedara ayagen ath wela wenama jeewath wenne
    eya kiyanne eyage amma eyawa winasa karanna uthsaha kala lu

    ekiwa counselling aran yanna mara gemak denwa eyage pawule aya
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    බාවනා කර කර කාලේ කන්නේ නැතුව වෙන වැඩක් කරානම් හොදයි