BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    ITALY

    Total Cases: 53578
    Active: 42681
    Recovered: 6072
    Deaths: 4825
    Critical: 2857
    TDY Cases: 6557
    TDY Deaths: 793
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමනං මීගමුවේ beach එකේ බහින්නේ .
    එහෙ business හොදයි .
    එත් ඉතින් බෝගහයට වගේ හෙවන නැහැ .
    අව්වේ වේලි වේලි foreignersල ගාවට ගිහින් අහන්න ඕන මොනාහරි කරමුද කියල . :(

    සැලෙන්න එපා චරිත් ජීවිතේ ජයගත්තේ ඔය රස්සාවෙන් තමයි :yes: ප්‍රශ්න තියනවා නම් උගෙන් අහපන් :cool:

    ela ela me paththe awith yanna waren isara wage athal na bn dan.:(:(:(

    දැන් මේකේ ඉන්න තරු අපි අඳුරන්නේ නැ බං :rofl:

    Ado uba..digatama hitapan.:cool:.meke matto dan godakma inne.:D

    මැට්ටෝ? :rofl:

    Curfew dammata passe parana naki kukullu tika okkoma log wela. :lol:

    ඔව් යකෝ :P

    අපිට මොනවා වෙයිද

    උඹ අද නිවාඩු ද?

    ඔව් බං මේක ඉවර උනත් ආර්ථිකේ නම් කෙල වෙලාම යයි වගේ. ගෙදර ඉඳන් effectively රස්සාව කරන්න පුළුවන් කී දෙනාද ඉන්නේ

    එදා වේල හොයා ගන්න මිනිස්සු එහෙම අන්ත අසරණ වෙලා ඇත්තේ :sorry:
     
    • Like
    Reactions: BadBlueGenius

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Sinhalu can we give up ur materialistic life n live in a pure society like above ..for me de answer is no..hw abt u folks?

    එහෙම ඉන්න බෑ බං අපිට දැන්. :baffled: මේ දවස්වල ගොඩක් උන් මිහිමව වෙනුවෙන් දිවි පුදන්න කතා කරාට ඇත්තටම කරන්න ගියොත් ඔය එකෙක් වත් එන්නේ නෑ :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Sinhalu can we give up ur materialistic life n live in a pure society like above ..for me de answer is no..hw abt u folks?

    Hemoma okata wetena thathwekata loke awoth innawa. A kiyanne fossil fuel iwarawela, Internet Electricity breakdown wela inna unot mama dakinne eka kaatat hondai. Loketa wagema apitat hondai. life expentensy eka adu wewi. Eth inna kale sathutin inna puluwan.

    Ada kale ithin relle ohe gahagena yanawa wihtarai. Rella wedi nisa rellen pita yanna giyot atharaman wenawa. Rellata power eka denne electrivity fossil fuel , internet etc nisa ewa nethi unoth rella nathi wewi. Ohoma innna puluwan atharaman nowee.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    793 NEW DEATHS IN
    🇮🇹ITALY LAST 24 HOURS
    😮😮😮

    උන් පැය 24න් 24ට update එක දෙනවද? මැරුණ වෙලාව කියන්නෙ නෑ නේද? සමහර විට කලිං දවසෙ මරණත් එකතු වෙනවද දන්නෑ :eek:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    උන් පැය 24න් 24ට update එක දෙනවද? මැරුණ වෙලාව කියන්නෙ නෑ නේද? සමහර විට කලිං දවසෙ මරණත් එකතු වෙනවද දන්නෑ :eek:

    ne bn, hamadama ekama welawata total eka denne neda. me tikema 10.00 PM - 11.00 PM wage awane daily update eka.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    Hemoma okata wetena thathwekata loke awoth innawa. A kiyanne fossil fuel iwarawela, Internet Electricity breakdown wela inna unot mama dakinne eka kaatat hondai. Loketa wagema apitat hondai. life expentensy eka adu wewi. Eth inna kale sathutin inna puluwan.

    Ada kale ithin relle ohe gahagena yanawa wihtarai. Rella wedi nisa rellen pita yanna giyot atharaman wenawa. Rellata power eka denne electrivity fossil fuel , internet etc nisa ewa nethi unoth rella nathi wewi. Ohoma innna puluwan atharaman nowee.

    Nope, it will be a total carnage.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nope, it will be a total carnage.

    :no:
    almost all the civilizations that existed was based upon beliefs other than the material well being. some of them lasted thousands of years. we are not even a halfway there yet and already bringing destruction to even the most remote areas on earth. this cant last that much long.
     
    Status
    Not open for further replies.