DATA නොමිලේ!

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධණ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කර සිටී. අදාළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

    “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහන පැකේජයට සහයක් වෙමින්, හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා සන්නිවේදන ආයතන හරහා ඉදිරි දින කීපය තුළ මහජනතාවට ලබා දිය හැකි සහන පිලිබඳ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිර්ති පෙරේරා මහතා හා Mobitel ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සමග දුරකථනය හරහා සාකච්චාවක නිරත වුණෙමි.“

    “ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර PEOTV GO ජාලය දත්ත හරහා සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීමට තීරණය වූනි. මෙය දැනටමත් ක්‍රියාත්මක වනු ඇත.“

    “ශ්‍රීලංකා මොබිටෙල් ආයතනය හරහාද මේ සහන මෙම කාලය තුළ ලබාදීමට ඉල්ලීම් සිදු කළෙමි. එම ආයතනයද ඉදිරි පැය කීපය තුල අප දැනුවත් කරනු ඇත, අනෙකුත් පෞද්ගලික සන්නිවේදන ආයතනද ඉදිරි දින කීපය තුළ සහන ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.“

    ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
    හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය

    LINK
     
    • Like
    Reactions: Pessimist

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පාන්ඩුව කාලෙ කොරෝනා අවනම් මෙලහකට සමාජ ජාල බ්ලොක් , ආන්න ඒකට අපේ ආණ්ඩුව සමාජ ජාල භාවිතය සදහා ඩේට නොමිලේ ලබා දෙන්ඩ කටයුතු කරනව..අපේ චන්දයට වටිනාකමක් එකතු කරාට බොහොම ස්තුතියි...
     
    • Like
    Reactions: AheshM

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ගු ඇන් පි පාන්ඩුව කාලෙ කොරෝනා අවනම් මෙලහකට සමාජ ජාල බ්ලොක් , ආන්න ඒකට අපේ ආණ්ඩුව සමාජ ජාල භාවිතය සදහා ඩේට නොමිලේ ලබා දෙන්ඩ කටයුතු කරනව..අපේ චන්දයට වටිනාකමක් එකතු කරාට බොහොම ස්තුතියි...

    Ane ponna wesi mahindage puken withrada renna puluwan:lol:
     

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරෙහි ඔබගේ උනන්දුව හා යෝජනාවට ස්තූතියි.
    පවුල, මිතුරන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාර්ශවයන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය උනන්දු වෙයි. සන්නිවේදන යෙදුම් නිදහස් කිරීම පිළිබඳ තීරණය එහි ප්‍රතිඵලයකි.
    SLT ADSL, 4G LTE සහ SLT Fiber ද ඇතුළුව සියලුම SLT Broadband පාරිභෝගිකයින් සඳහා WhatsApp, Viber, IMO, Telegram සහ iMessage සඳහා Unlimited Data ලබා දෙන්නෙමු. මෙම විශේෂ දීමනාව 2020 මාර්තු 23 දක්වා වලංගු වේ.
    තවද, PEO TV GO App එක සඳහා Unlimited Free Data ලබා දී ඇත්තෙමු.
    දැනට පවතින දීමනාව ඉතා සාර්ථක වූ අතර සෑම කෙනෙකුටම එය ප්‍රයෝජනවත් විය
    ස්තූතියි. Ohoma thama slt page eake thibune
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ettzknau8aebhz3.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ගු ඇන් පි පාන්ඩුව කාලෙ කොරෝනා අවනම් මෙලහකට සමාජ ජාල බ්ලොක් , ආන්න ඒකට අපේ ආණ්ඩුව සමාජ ජාල භාවිතය සදහා ඩේට නොමිලේ ලබා දෙන්ඩ කටයුතු කරනව..අපේ චන්දයට වටිනාකමක් එකතු කරාට බොහොම ස්තුතියි...

    Yako. Social media block karala COVID 19 spread wena eka nawaththanna oka computer virus ekak neweine.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,697
    113
    මාලඹේ
    Yako. Social media block karala COVID 19 spread wena eka nawaththanna oka computer virus ekak neweine.

    UNP ආන්ඩුවක් තිබුනානම් එහෙම තමා කරන්නේ .
    ෂුවර් නැත්නම් පුතනෝ ගේ Shutdown video එක බලන්න:lol::lol:
     

    Similar threads