Leasing Rate 12% dn

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මචන් මොකක්ද මේ මාස තුනක් යනකන් LC open කරන්න දෙන්නේ නෑති සීන් එක?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ema seen ekak nm danata na bn ai kwda ema kwe

    රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර ඇත.
    මාස තුනක කාලයකට මෙම තීරණය බලපානු ඇත.
    එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ.
    කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගෙන ඇත.
    මීට අමතරව වාණිජ බැංකු හරහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම ද තාවකාලිකව අත්හිටුවා තිබේ.

    this
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    Thama nm ema cse ekak aranchi na bn hrytma mama baalala kynam bn oyata
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    මචන් මොකක්ද මේ මාස තුනක් යනකන් LC open කරන්න දෙන්නේ නෑති සීන් එක?

    රටට සල්ලියනකොට රුපියල තව බාල්දුවෙන නිසා. මාස 3ක් යනකන් කිසිම වාහනයක්. අත්යවශය නොවන බාන්ඩ ගෙන්වන්න තහනම්.
    නුල වාහන ගෑන ගියාට දෑකල දෑම්මේ :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    රටට සල්ලියනකොට රුපියල තව බාල්දුවෙන නිසා. මාස 3ක් යනකන් කිසිම වාහනයක්. අත්යවශය නොවන බාන්ඩ ගෙන්වන්න තහනම්.
    නුල වාහන ගෑන ගියාට දෑකල දෑම්මේ :)

    Wenna plwn bn eth masa 3k nam tyei kyl mm htnne na bn