Mage Laga Maruti 800 ekak tynwa mchn 2011 KQ-xxxx mta meka deela 25k withra masekta set wenna mokadda ganna pluwan...Idea ekak diyan...ikmanin Ganna one...

Mage Laga Maruti 800 ekak tynwa mchn 2011 KQ-xxxx mta meka deela 25k withra masekta set wenna mokadda ganna pluwan...Idea ekak diyan...ikmanin Ganna one...
මචන් මොකක්ද මේ මාස තුනක් යනකන් LC open කරන්න දෙන්නේ නෑති සීන් එක?
Ema seen ekak nm danata na bn ai kwda ema kwe
රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර ඇත.
මාස තුනක කාලයකට මෙම තීරණය බලපානු ඇත.
එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගෙන ඇත.
මීට අමතරව වාණිජ බැංකු හරහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම ද තාවකාලිකව අත්හිටුවා තිබේ.
this
Machn ..20 k wage lease karnwnm 5 yr monthly kiyak Weida..
Thama nm ema cse ekak aranchi na bn hrytma mama baalala kynam bn oyata

yako news wltath giya![]()
owu ban genna denne nahalu. confirm
Wadi kal tynne nathi wi bn
ow neh. masa 3k nm tynne nathi wei kyla hithamu
මචන් මොකක්ද මේ මාස තුනක් යනකන් LC open කරන්න දෙන්නේ නෑති සීන් එක?

RMV Arinne kawadda ban
lease okkoma nawathila neda?
no eka ewpan...mokakda leasing company eka
රටට සල්ලියනකොට රුපියල තව බාල්දුවෙන නිසා. මාස 3ක් යනකන් කිසිම වාහනයක්. අත්යවශය නොවන බාන්ඩ ගෙන්වන්න තහනම්.
නුල වාහන ගෑන ගියාට දෑකල දෑම්මේ![]()