කොහෙද මිනිහෝ 65ට පරිප්පු 100ට සැමන් දෙන්නේ ? පරිප්පු 100යි , සැමන් 540යි .... 
ඊට හපන් එළවලු , බැග් 2ක් ගත්ත 3000යි ... අනික මේ එළවලු ගණන් නුවර... තොපිට ඒ වගේ ඩබල් ඇති...
අපිට නම් කමක් නැ මිනිහෝ මේ ගාන නෙමෙයි 10 ගුණයක් හරි ගෙවල ගන්න පුළුවන් ... එත් නැති බැරි එකා මොකද කරන්නේ?
ජනාදිපති උ:මි නියම කලාම එක මිනිස්සු ගණන් ගන්නේ නැත්නම් මොකෙක්ද ඒ ? හිටන් මිට වඩා හොදයි බලන් ගියාම.
සංවාද කරාට කමක් නෑ , කුණුහරුප ... මෝඩ කතා කියල නිකං බුරුවෙක් වගේ හැසිරෙන්න එපා ...

ape paththeth salmon 100i
එතන ඉන්න එකාගෙන් අහන්න එපැයි කෝ මිනිහෝ සහතික මිල කියල.
අනික එතන හිටියේ පොඩි ගැනු ටිකක් manager කෙනෙක් හිටියේ නැ ...
අනික උන් කිව්වොත් එහෙම මහත්තයට එපා නම් ගන්න එපා කියලා මන් පෝලිමේ හිටිය එකත් අපරාදේ මගේ පැයක් විනාශ කරගෙන ...