මිනිහෝ .....................

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    කොහෙද මිනිහෝ 65ට පරිප්පු 100ට සැමන් දෙන්නේ ? පරිප්පු 100යි , සැමන් 540යි .... :dull:
    ඊට හපන් එළවලු , බැග් 2ක් ගත්ත 3000යි ... අනික මේ එළවලු ගණන් නුවර... තොපිට ඒ වගේ ඩබල් ඇති... :lol:
    අපිට නම් කමක් නැ මිනිහෝ මේ ගාන නෙමෙයි 10 ගුණයක් හරි ගෙවල ගන්න පුළුවන් ... එත් නැති බැරි එකා මොකද කරන්නේ? :rolleyes:

    ජනාදිපති උ:මි නියම කලාම එක මිනිස්සු ගණන් ගන්නේ නැත්නම් මොකෙක්ද ඒ ? හිටන් මිට වඩා හොදයි බලන් ගියාම. :angry:

    සංවාද කරාට කමක් නෑ , කුණුහරුප ... මෝඩ කතා කියල නිකං බුරුවෙක් වගේ හැසිරෙන්න එපා ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    අනික ලොකුම කරුමේ පැයක් විතර පොලිමේත් ඉන්න උනා :(
    එකේ ඉන්න එවුන් එක එක විකාර ... මාස්ක් දානවා , ගලවනවා ... මිනිස්සුන්ට බනිනවා ... උන් එක්ක ඉදල මට එපා උනා අද ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    පුන්නක්කු කාපු එවුන් දැන් සැමන් හොයනවා:lol::lol::lol:

    තෝ වගේ හිගන්නෙක් කියල හිතුවද මිනිහෝ ? අපි හැමදාම ගන්නේ ඔය ගානට තමයි මෝඩයෝ ...
    මන් කිව්වේ අඩු කලා කිව්වට අඩු කරලා නැ කියල මිනිහෝ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සද්ද නැතුව සල්ලි දීල බඩු ටික අරන් ඇවිත් අපිට සද්දේ දානව :rofl: එතන ඉන්න එකාගෙන් අහන්න එපැයි කෝ මිනිහෝ සහතික මිල කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,697
    113
    මාලඹේ

    තෝ වගේ හිගන්නෙක් කියල හිතුවද මිනිහෝ ? අපි හැමදාම ගන්නේ ඔය ගානට තමයි මෝඩයෝ ...
    මන් කිව්වේ අඩු කලා කිව්වට අඩු කරලා නැ කියල මිනිහෝ :lol:

    එහෙනම් අඩුවට තණකොළ තියෙනවා අරගෙන කාපං:lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    සද්ද නැතුව සල්ලි දීල බඩු ටික අරන් ඇවිත් අපිට සද්දේ දානව :rofl: එතන ඉන්න එකාගෙන් අහන්න එපැයි කෝ මිනිහෝ සහතික මිල කියල.

    මේකනේ මන් කිව්වේ නැනේ මට අඩුවට ඕන කියල , මට අර්ගිව් කරන්න ඕන නෑ ... මන් සද්ද දැම්මෙත් නැ ... :) අනික එතන හිටියේ පොඩි ගැනු ටිකක් manager කෙනෙක් හිටියේ නැ ... :oo: අනික උන් කිව්වොත් එහෙම මහත්තයට එපා නම් ගන්න එපා කියලා මන් පෝලිමේ හිටිය එකත් අපරාදේ මගේ පැයක් විනාශ කරගෙන ... :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113

    මේකනේ මන් කිව්වේ නැනේ මට අඩුවට ඕන කියල , මට අර්ගිව් කරන්න ඕන නෑ ... මන් සද්ද දැම්මෙත් නැ ... :) අනික එතන හිටියේ පොඩි ගැනු ටිකක් manager කෙනෙක් හිටියේ නැ ... :oo: අනික උන් කිව්වොත් එහෙම මහත්තයට එපා නම් ගන්න එපා කියලා මන් පෝලිමේ හිටිය එකත් අපරාදේ මගේ පැයක් විනාශ කරගෙන ... :lol:

    උඹ එතනදි මීය වගේ කරබාගෙන ඉඳල ‌ගෙදර ඇවිල්ල කීබෝඩ් එකෙන් ‌‌ගෝටව මරන් කන්න හදනව ‌නේද? ‌මොනවද බං ඔය ජීවිත :lol:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සැමන් ගත්ත සීයට.පරිප්පු නම් මිලයි.එකසිය පනහක්ද කොහෙද උනා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    තොට හරියන්නේ ගූ :lol::lol:

    මේකනේ මිනිහෝ , තො ඉන්නේ මානසික පිඩනෙකින් ... තෝ හිගන්නෙක් උනාට මං පලි නැ මිනිහෝ ... තෝ ඇයි මට බනින්නේ? :oo:

    මට නම් ගානක් වත් නැ තෝ මොනවා කිව්වත් , තොගේ ජාන වල වැරද්දනේ ඒක .. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113

    මේකනේ මන් කිව්වේ නැනේ මට අඩුවට ඕන කියල , මට අර්ගිව් කරන්න ඕන නෑ ... මන් සද්ද දැම්මෙත් නැ ... ... :lol:

    එහෙනං මගුලටදෝයි මෙතන කියවන්නෙ ගෙනාපු එකක් කාල පාඩුවේ හිටිංකෝ. :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    උඹ එතනදි මීය වගේ කරබාගෙන ඉඳල ‌ගෙදර ඇවිල්ල කීබෝඩ් එකෙන් ‌‌ගෝටව මරන් කන්න හදනව ‌නේද? ‌මොනවද බං ඔය ජීවිත :lol:

    නැනේ මං ගොට මරන් කන්න හැදුවේ නැනේ , මන් කියන්නේ ඕවට විරුද්දව නිලදාරීන් යොදවන්න ඕන ... අපි බදු ගෙවලා , උන්ට පඩිත් ගෙවලා .. තව උන්ගේ වැඩෙත් කරන්නද කියන්නේ ? :lol:

    අනික මට 3ර්ඩ් ක්ලාස් එවුන් එක්ක කියවගන්න තේරෙන් නැ මේ පෙන්නේ නැ මෙතනම එකෙක් ඉන්නවා ඔසාම කියලා , මෝඩයෙක් :dull: