Home delivery services [Updating]

Status
Not open for further replies.

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    පානදුර

    පානදුර පල්ලිමුල්ල රශ්මි ගොසරියේන් ඔබට අවශ්‍ය සිල්‍ලර බඩු ඔබ නිවසට ගෙනැත් දෙනු ලබේ.ඔබට අවශ්‍ය බඩු ලිස්ට් එක වට්සැප් එකට දාන්න .නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න (කල් වේලා ඇතිව කියන්න ).(0776631686.පාලිත මහතා)...../

    පල්ලිමුල්ල ගොරකපොල . K.d.s, බේකරියෙන් ඔබට අවශ්‍ය බේකරි නිශ්පාදන ඔබ නිවසට ගෙනැවිත් දෙනු ලැබේ.උදේ සහ සවස අවශ්‍ය අය කතා කරන්න .071 239 1935.කුමාර මහතා ට.

    ඔබ ගොරකපොල නම්. K.d.s. ගොසරි සිල්‍ලර බඩු. පත්ම කුමාර 0713324347 කල් වේලා ඇතිව කතාකරන්න,

    ඔබට අවශ්‍ය බෙහෙත් පල්ලිමුල්ල wall geree phamacy යෙන් ලබා ගන්න කතා කරන්න (0729888020/0715453500.කුසල්)
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585208936656.jpg
     

    prabathsameera96

    Junior member
  • Dec 16, 2008
    124
    0
    16
    Delivery for Pugoda, hanwalla, Domoe area

    Hi Any one knows delivery service for Pugoda, Dompe hanwalla area or other wise island wide delivery
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැස්බෑව නගර සභාවෙන් බෙදාහරින සහන බඩු මල්ල මෙන්න

    මෙම දුරකථන අංක වලට අමතා විස්තර ලබා ගන්න

    0112 600 800 (Hot line)

    0112 618 100
    0112 614 201
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585213178189.jpg



    කැස්බෑව නගර සභාවෙන් බෙදාහරින සහන බඩු මල්ල මෙන්න

    මෙම දුරකථන අංක වලට අමතා විස්තර ලබා ගන්න

    0112 600 800 (Hot line)

    0112 618 100
    0112 614 201
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    fb-img-1585213178189.jpg



    කැස්බෑව නගර සභාවෙන් බෙදාහරින සහන බඩු මල්ල මෙන්න

    මෙම දුරකථන අංක වලට අමතා විස්තර ලබා ගන්න

    0112 600 800 (Hot line)

    0112 618 100
    0112 614 201

    TFS
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    Gampahata mokuth nathda?

    මචන්ලා ගම්පහ අවට කට්ටියට home delivery කරන service මොනා හරි තියෙනව නම් දාන්න Plz :yes:
     
    Status
    Not open for further replies.