Home delivery services [Updating]

Status
Not open for further replies.

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මාතර පැත්තට මුකුත් නැද්ද බං
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කෝල් කරපු එකෙක්වත් ආන්සර් කලේ නෑනෙ
    බත්තරමුල්ල පිටකෝට්ටෙ එන එලවලු,පොල් ඩිලිවරි තියෙනවනම් කියන්න
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    පානදුර

    පානදුරේ සෙට් එකට මොනව හරි ඕනනම් කියපල්ල...
    ලැබෙන විදියක් සෙට් කරන්නම්
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං මෙහෙම delivery කරන්න අවසර ගන්නේ කොහොමද
    දන්න එකෙක් කියපන්කො
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    :baffled:

    2879663508737465
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    පානදුර

    පානදුරේ සෙට් එකට මොනව හරි ඕනනම් කියපල්ල...
    ලැබෙන විදියක් සෙට් කරන්නම්

    Vegitable thama natte
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    90963909_1267811496942775_6461461100612288512_o.jpg



    ඔය නම්බර් එකට උදේ 8.30 න් පස්සේ කෝල් කරන්න

    Mama hawasa call kara machan okata answer kare na whatsapp mag ekakuth damma. Heta udeta call karala balannan aith. Grocery items genna ganna thanak dannawada? Godak un phone answer karanne na ne. Whatsapp dammata reply na.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    Mama hawasa call kara machan okata answer kare na whatsapp mag ekakuth damma. Heta udeta call karala balannan aith. Grocery items genna ganna thanak dannawada? Godak un phone answer karanne na ne. Whatsapp dammata reply na.


    උබ ඉන්න තැන දාපන්..
    තැනක් සෙට් කරන්නම්..
    අද එලවලු හැමදෙයක්ම උදේ වරුවෙම ඉවරවෙලා..
    හෙට ඉදල අවුලක් නැතිවෙයි...
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    @ පානදුර / බණ්ඩාරගම

    90915276_101857151469145_5631538857699704832_o.jpg



    රජයේ අනුමත කොන්දේසි වලට අනුකූලව සෞඛ්‍ය ආරක්ෂිතව ඔබට අවශ්‍ය සියලුම මස් වර්ග සහ බිත්තර පහසු මිලට නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.

    0764082022

    Sk meat package එකට අමතරව chicken parts,බිත්තර , sausages යන ද්‍රවය ලබා ගත හැක.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    4n card (hutch) ganna vidiyak nedda.mama homagama online relord karanna vidiyakuth neha atm card eka nathi wela.
     
    Status
    Not open for further replies.